දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා සිවුවන තරගය [සජීව]

March 13, 2019 at 4:40 pm | lanka C news
දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා සිවුවන තරගය [සජීව]

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවන එක්දින තරගය අද පැවැත්වෙයි.

දිවා රාත‍්‍රි තරගයක් ලෙස තරගය පැවැත්වෙන්නේ එරට පෝට් එලිසබත්හිදීය.

තරග 05කින් යුතු තරගාවලිය මේ වන විටත් 3-0ක් ලෙස දකුණු අප‍්‍රිකාව විසින් ජය ගෙන තිබේ.

සජීව ලකුණු පුවරුව මෙතනින්

59 views
Main News