දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා අවසන් එක්දින තරගය [සජීව විකාශය]

August 12, 2018 at 2:10 pm | lanka C news
දකුණු අප‍්‍රිකා-ශ‍්‍රී ලංකා අවසන් එක්දින තරගය [සජීව විකාශය]

සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම හා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වෙයි.

කොලඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී මෙම තරගය දිවා-රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි.

එක්දින තරගාවලිය තරග මේ වන විටත් 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව විසින් ජය ගෙන සිටී.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්

118 views