දකුණු ආණ්ඩුකාරට කොරෝනා.. වහාම IDH රෝහලට..

February 2, 2021 at 12:40 pm | lanka C news
දකුණු ආණ්ඩුකාරට කොරෝනා.. වහාම IDH රෝහලට..

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සිදු කරන ලද කොරෝනා පරීක්‍ෂණවලින් මේ බව හෙලිවීමෙන් පසු කොළඹ IDH රෝහල වෙත යොමු කර තිබේ.

13,119 views

2 Comments to “දකුණු ආණ්ඩුකාරට කොරෝනා.. වහාම IDH රෝහලට..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    හදන්නේ ධනපතියන් ගේ කොම්පැනි වල. අපි එන්නත් ගන්නකොට ධනපතියන් තවත් ධනවත් වෙනවා. අපි ඉන්දියාවේ රතු තරුව ශාකා පිහිටුවලා ධනපතියන්ට අයත් එන්නත් හදන කර්මාන්තශාලා ගිනි තියන්න ඕනේ.

  2. රටවැසි says:

    මතක ඇතුව නිරෝදායන බඩු මල්ල ගෙදෙට්ට දීපල්ලා . නැත්තං ගෙදර උං බඩගින්නේ .