දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..

March 13, 2020 at 8:40 am | lanka C news
දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇති වීම තහනම් කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

මෙම නියෝගය මාර්තු මස 28 වන දින දක්වා ක්‍රියාත්මකය.

එමෙන්ම එකී රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු කිසිදු රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද ගුවන් සමාගම් වලට තහනම් කර තිබේ.

230 views

29 Comments to “දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..”

  1. lanka says:

    මෙය ඉතාමත් හොද තීරණයකි. මා සිතන ආකාරයට සියලුම සංචාරකයින් සුළු කාලයකට නවත්වනවානම් හොද යයි සිතෙයි. නොදන්නා නිසයි අහන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයාට මවැනි තීරණයක් ගන්න පුලුවන්ද? මෙය ආගමන විගමන පාලක තුමන් විසින් ගතයුතු තීරණයක් නේද?

  2. Ranjith Dubai says:

    Please include china England India, Norway, Spain, Germany as well. This is a one of the best decision made by the government.

  3. Gini says:

    Good to take precaution, but they are Srilanken citizens. It could create a unconfortble situation they can return them back to Srilanla.

  4. Lanka says:

    It’s a good move. What about China ? If u don’t put travel ban China there is no pointing outing ban to other 3 countries. If u do it properly we are lucky if not it will be hell to pay. All other countries are struggling too. It’s not easy. Take bold decision when it’s needed. So do it without any delay. Triple gem bless to my country.

Main News