කොරෝනා වසංගතය පාලනය කල පමණින් සාර්ථක රටක් කියන්න බෑ.. කොරියාවෙ ඡන්දෙ තිවුවට මෙහෙ තියන්න බෑ..

April 18, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වසංගතය පාලනය කල පමණින් සාර්ථක රටක් කියන්න බෑ.. කොරියාවෙ ඡන්දෙ තිවුවට මෙහෙ තියන්න බෑ..

කොරෝනා වසංගතය පාලනය කල පමණින් සාර්ථක රාජ්‍යයක් යයි කීමට බැරි බවත්  දකුණු කොරියාවේ මැතිවරණයක් පැවැත්වූ වූයේ යයි කියමින් මැතිවරණයක් පැවැත්වීම මේ මොහොතේ සිදු කළ යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එස පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේ මැතිවරණ තත්ත්වයක් තුළ කොරෝනා මර්දනය විශාල වශයෙන් අඩු වන බව පැහැදිලි බවයි.

මාසයක පමණ කාලයක් කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස කොරෝනා මර්දනය ලබාගෙන ඇති යම් සාර්ථකත්වය මැතිවරණය හේතුවෙන් කඩාකප්පල් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වීමෙන් දැනට පාලනය කර ඇති කොරෝනා වසංගතය යලි උත්සන්න වීමේ හැකියාවක් ඇති ඔහු පැවසීය.

සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

210 views

76 Comments to “කොරෝනා වසංගතය පාලනය කල පමණින් සාර්ථක රටක් කියන්න බෑ.. කොරියාවෙ ඡන්දෙ තිවුවට මෙහෙ තියන්න බෑ..”

  1. Game kolla says:

    පලයන් බෝරුව යන්න​.මැතිවරන කිව්වම රෙද්දෙ ඉදන් ගූ

  2. හරමාණිස් ලොකුලියන says:

    රට අසාර්ථකයි කිව්වට ජෙප්පන්ගෙ පවුල් වලටනම් කිරි ඉතිරිලා.
    බිමල් R,  ඔක්කොමටම ඉස්සෙල්ල පැහැදිලි කලොත් හොඳයි,  තමන්ගෙ වයිෆ් අධි සුඛෝපභෝගී BMW කාර් එකක් පදවන්නෙ කොහොමද කියල.

  3. ටොයිබයියා says:

    ඉස්සෙල්ලම degree 1 complete කරගෙන වරෙන්.

Main News