දකුණු පලාත් සභාව විසුරුවා හැරේ.. ආණ්ඩුකාර ගැසට් නිවේදනය නිකුත් කරයි..
April 10, 2019 at 12:40 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට පලාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
ඒ සදහා වූ ගැසට් නිවේදනයට පලාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් කර ඇත.
නිල කාලය අවසන් වීමෙන් පසුවද පලාත් සභාව අද දිනයේ විසුරුවීමට නියමිතව තිබින.
මේ අනුව රට පුරා පලාත් සභා 07ක් අක්‍රිය තත්වයේ පවතින අතර මැතිවරණයක් පැවැත්වෙන දිනයක් ගැන කිසිදු තොරතුරක් නැත.