දකුණු පලාතේ ඇදන් සියල්ල පිරී යයි.. කොරෝනා රෝගීන් නිවෙස්වල…
May 1, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 226 දෙනෙකු නිවාස වල රඳවා සිටින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කරයි.
දැනට දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සඳහා ඇඳන් 1400ක් ඇති බවත් එම සියල්ල පිරී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් අලුතෙන් වාර්තා වන රෝගීන් ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ඇඳන් හිස් වන ප්‍රමාණය අනුව රෝගීන් ඇතුළත් කිරීමට හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
හමුදාපතිතුමන් කියනවා එයාලට ඇදන් 10 000 උනත් හදන්න පුලුවන්ලු. හොදයි හැදුව කියමු. ඇත්තටම අපේ රණවිරුවන්ට ඒක පුළුවන්. නමුත් ඔය උපරිම මහන්සියෙන් හදන ඇදන් 10 000 ප්‍රමාණවත් කීදවසකට ද? දැන් දවසට 1000 කට වඩා රෝගීන් වාර්ථාවෙනවා. ඒ කියන්නේ ඇදන් 10 000 දවස් දහයකටත් මදි. ඊට පස්සේ තව 10 000ක් හදනවද? එහෙම හැදුවත් රෝහල් කාර්ය මන්ඩල වෛද්‍යවරුන්ව පීඒච් අයි මහත්වරුන්ව ඒ විදිහට හදන්න පුලුවන්ද ? බැහැ. අපේ සෞඛ්‍ය අංශවල ධාරිතාව මණින්නේ රේහල්වලට එකතුකරන ඇදන් ප්‍රමාණයෙන් නෙවෙයි. මේ වෙලේ වෛරසය පැතිරීම පාලනයට ගතයුතු උපුරිම ක්‍රියාමාර්ග ගත යුතුයි.
නොකළ හැක හැක හැක නොමැත.
ඇඳන් ඕන වෙන්නේ නැ , ගෙදර ඉඳන් කනත්තට යන්න බොඩි බැග් එකක් විතරයි ඕන. තත්වය ඒ තරමටම හොඳයි.
දකුණට ඉස්පිරිතාල ඇදන් අඩු උනාට තියෙනව නැව් නොඑන වරායක් ප්ලේන් නොඑන එයාපෝට් එකක් හරක් ලගින සම්මන්ත්රණ සාලාවක් අවුරුද්දකට සැරයක් කොළබ උන් මැච් ගහන පිට්ටනියක් පාරෙ වී වේලන අඩි සීයෙ කාපට් පාරවල් .ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි
කැළණියේ නාගරාජයා ගේ ශාපය මුලුරටම වදියි.
වසට 5ස් වතාවක් බෙරිහන්දීමේ විපාකය.
දවසට 5ස් වතාවක් බෙරිහන්දීමේ විපාකය.
කයිවාරැව දැන්වත් නවත්වන්න නිවැරදි ක්‍රියාමාර්ග දැන්වත් ගන්න පින්සිද්ද වෙයි රට දැන්වත් වහන්න
Please puluwan nam gift eakak widiyata Medamulanatath digena ganna !!!!!
Please puluwan nam gift eakak widiyata Medamulanatath digena yanna !!! Thank you
තොපිල අව්රුදු කැවේ පරිස්සමින් ද දැන් ගෙවපන්