දකුණු පළාත් සභාව විසිරුවා ශාන් විජේලාල් ආණ්ඩුකාර කරන්න සූදානම්..
October 7, 2017 at 11:20 am | lanka C news
දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් සභාවේ කටයුතුවලට බාධා කරන්නේ නම් පළාත් සභාව විසුරුවා හරින බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ ශ්රීලනිප මැති ඇමතිවරුන් සදහා ගාල්ලේදී පැවති වැඩමුළුවක් අතරතුරදී දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතා සමග සභාවේ තත්වය ගැන වූ සාකච්චාවකදීය.
දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස දැනට කැටයුතු කරන හේමකුමාර නානායක්කාර ඉන් ඉවත්කර වත්මන් මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊට පත් කර සභාවේ බලය පවරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ 2019 වසරේදීය.
Good idea. Hema Kumara is a discarded coin. He should be chased away.
Ekadipathi lakshana ismathuwemin saha prakasha karamin site. Ohoma yang!
රටට දුන් අපමන අගය