දකුණු මුහුදෙන් මත්කුඩු කිලෝ 118ක් අත්අඩංගුවට ගනී.. වටිනාකම කෝටි 118යි…

March 1, 2020 at 8:40 am | lanka C news
දකුණු මුහුදෙන් මත්කුඩු කිලෝ 118ක් අත්අඩංගුවට ගනී.. වටිනාකම කෝටි 118යි…

පොලිසිය හා නාවුක හමුදාව එක්ව දකුණු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් මිලියන 1180 කට වැඩි වටිනාකමක් සහිත මත්ද‍්‍රව තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් කිලෝග්‍රෑම් 68ක් හා ක්‍රිස්ටල් මෙත් මත්ද‍්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්‍ෂණ තව දුරටත් ක්‍රියාත්මකය.

168 views
Main News