දකුණු මුහුදේ මහා පිපිරුම උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයක්…??
October 19, 2017 at 12:15 am | lanka C news
විශාල ශබ්දයක් නගමින් දකුණු මුහුදට කඩෙ වැටුනේ උතුරු කොරියාවෙන් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් විය හැකි යයි සමාජ ජාලාවන්හි ඇතැමුන් අදහස් පල කරති.
තවත් පිරිස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් විය හැකි බවයි.
මේ සියල්ල සාවද්‍ය කටකතා බවත් මෙහි සැබෑ තතු අද දිනය ඇතුලත දැනගත හැකිවනු ඇතැයිද වාර්තා වෙයි.
සිදුවීම සම්බන්ධයෙන් රජයේ අදාල ආයතන පරීක්ෂණයක් ආරම්බ කර ඇත.
උතරු කොරියාවට මෑතකදී ශ්‍රී ලංකාව විසින් සම්බාධක පැනවීමේ සිදුවීම අලලා ඇතැමුන් සමාජ ජාලා ඔස්සේ මේ ආකරයේ නිර්මාණ පල කරමින් ඇති බව සිතිය හැක.
මේ සම්බන්ධයෙන් ආචාර්ය චන්දන ජයරත්න මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කලේ කියා සිටියේ මෙය උල්කාපාතයක් විය හැකි බවකි.
This is a Russian “Progress” rocket module falling to ground. It is normal.
Mona pissuda oka thamai iye pereda koheta kada wateida danne naha kiyala ratawal kihipayak bayen hitapu wishala Astrode eka.
Iye pereda koheta kada wateida kiyala ratawal kihipayak bayen balagena hitapu Astroide eka.
Roket Rohithaya Yawapu Ekada ?
Man hithane lankawen uthuru koriyawata yawapu missile ekak…..