දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..

June 20, 2017 at 2:10 pm | lanka C news
දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..

දකුණෙන් නායකයෙක් බිහි කරන බවට ජනාධිපති විසින් කියූ දිනයේ සිට ජනතාව සතුටු වූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නමුත් ඊට කේන්ති ගිය පිරිසක් විසින් දිනපතා තමනට මඩ ගසමින් සිටින බවද කී ඇමතිවරයා තමනට මඩ ගැසීම සදහා වෙනම ෆේස්බුක් කණ්ඩායමක්ද යොදවා ඇතැයි සදහන් කරයි.

ජනපති මෛත‍්‍රීට රිදෙන්න නම් අමරවීරට ගහන්න ඔ්නෑ යයි පිරිසක් සාකච්චා කර ඇතැයිද ඇමති අමරවීර කියා සිටියේ ඇඹිලිපිටියේදී පැවති මහවැලි ගොවි නියෝජිත හමුවකදීය.

5 views

19 Comments to “දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..”

  1. Ran says:

    monawada me mu kiyawanne.

  2. Janthu says:

    Anee mee harako

  3. bend to bend says:

    දකුනෙන් නායකයෙක් බිහි කරනවා කියූ දින සිට ජනතාව ඉන්නේ සතුටිනි.ඒ මැතිවරණයක් පැවැත්වේය යන බලාපොරොත්තුවෙන් බව කිව යුතුය​.එදාට අනාගත් නායකයා ඇපත් නැතිව ගෙදර යවන්නට උන් කතිරය ගසනු ඇත​.ඇත්තටම උන් ඉන්නේ සතුටෙනි?????

  4. gama says:

    වාසනාවන්ක වටකුරු අනාගත ජනාධිපති මූනත්තහඩුව.

  5. Dambaraya says:

    Ha ha,Gramasewakayagen passe condostaraya; rata iwaratama iwarai,

  6. Chethiyasena says:

    මිනිස්සු ප්‍රීතියෙන් පිනා ගොස් බඩ පිනුංගසති:)!

  7. අනාථ ජනයා says:

    මූ වෙන්ඩ බොස් තොප්පිය දාගත්තට මූටම ජොලි ස්වයන් වින්දනය ගත්තට මහජනයා දන්නව දකුනෙන් එන නව නායකයා ගොටාබය මහතා බව. ඒකටනම් හැමෝම සතුටුයි

Main News