දකුණේ ආණ්ඩුකාරකම අශෝක ධනවංශට ජනාධිපතිගෙන් ඉල්ලයි..

August 7, 2022 at 6:20 pm | lanka C news
දකුණේ ආණ්ඩුකාරකම අශෝක ධනවංශට ජනාධිපතිගෙන් ඉල්ලයි..

දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර සදහා දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා හිටපු බළපිටිය එජාප ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා පත්කරන ලෙස දකුණු පළාතේ එජාප ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අශෝක ධනවංශ මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කළේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මගින් එජාප පිරිසක් මෙම ඉල්ලීම කර තිබෙන බවත්ය.

තනතුර ලැබුණොත් බාර ගැනීමට සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

6,943 views

7 Comments to “දකුණේ ආණ්ඩුකාරකම අශෝක ධනවංශට ජනාධිපතිගෙන් ඉල්ලයි..”

  1. විනාකිරි දන්දිනා says:

    ලූෂන් කෙරමිනියගේ මේ තනතුරට වඩා යෝග්‍යයි

  2. aanamaduwe maanavadu says:

    ? niyama suruttu sinhala nugath gon baiyekne moo. dekalawath nehe ahalawath nehe. ado umba ona huththaka
    ta ringala engilla gahaganin, namuth dakune muslimsal umbawa aandukaarayaa kiyalanam kiyanne nehe.

  3. Adrian Ferth says:

    වෙලේ සුදා ඊට වඩා හොඳ නැද්ද?

  4. Senaka de zoyza says:

    තනතුරු කොහොම හරි ගමු.පඩි වරපරසාද දීමනා ගැන රටේ ජනතාව බලා ගනී. රට බංකොළොත් උනාට ජනතාව පෙට්රල් පෝලීමේ හිටියා කියලා සැලෙන් න සපා.

  5. rata perata1 says:

    Doesnot matter this guy is capable or not. Only qualification he has that he is henchman of RR. Noone can stop it. This is how and where the country is moving. From bad to worst. Then. Aba saranai southern province.

  6. JR says:

    ඉල්ලං කන එවුන් එපා..

  7. MD says:

    ගොබ්බ අරගලයන්ගේ ජයග්‍රහණයට ආසිරි!

Main News