දකුණේ ප්‍රබල ඇමති හිතවතිය අද විවාහ වෙයි.. රජයේ වාහන හා සේවකයන් අවභාවිතයේ..
March 8, 2019 at 2:10 pm | lanka C news
දකුණේ ප්‍රබල ඇමතිවරයෙකු ගේ හිතවත් ප්‍රදේශිය මන්ත්‍රීවරියක ගේ සොහොයුරියක ගේ මංගල උත්සවය අද තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැත්වෙමින් තිබේ.
මෙම මංගල උත්සවයේ සංවිධාන කටයුතු සදහා අදාල අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත්
අධිකාරියක වාහන කිහිපයක් හා එම අධිකාරියේ හම්බන්තොට ශාඛාවේ සේවකයන් යොදාගෙන තිබෙන බව වාර්තා වෙයි.
මෙම අමාත්‍යවරයාට පසුගිය පලාත් පාලන මැතිවරණය සමයේදී අමාත්‍යාංශ වාහන මැතිවරණ ප්‍රචාරන කටයුතු සදහා යොදාගත් බවට ප්‍රසිද්ධ චෝදනා එල්ල විය.
– ප්‍රසාද්
කාටවත් බැනල වැඩක් නැහැ … මේක තමයි අභිමානනීය ශ්‍රී ලාන්කේය සංසංස්කෘතිය
2500ක අපි එකතු කරගත් දේ …
මේ රටේ ගොබ්බ මහා ජනතාව ජහ මනයාගෙ කැත අශීලාචාර සිතුම් පැතුම් වෙනස් නොවී මේ රට වෙනස් කරන්න බෑ …
ප්‍රදාන පක්ෂ දෙකම මෙහෙම තමයි වැඩ කරන්නෙ
වෙස්ට්මිනිස්ටේර් පාලනය වෙන කියන්න දෙයක් නැහැ
සුද්දා හඳුන්වා දුන් ප්රජාතන්ත්රවාදය
Gota need to be there to stop these.