දකුණේ පිරිසක් මාව ඝාතනය කොට එය එල්.ටී.ටී.ඊ. පිට පැටවීමට උත්සාහ ගන්නවා.. – විග්නේෂ්වරන්

October 4, 2016 at 10:40 am | lanka C news
දකුණේ පිරිසක් මාව ඝාතනය කොට එය එල්.ටී.ටී.ඊ. පිට පැටවීමට උත්සාහ ගන්නවා.. – විග්නේෂ්වරන්

දකුණේ පිරිසක් මාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කොට එය එල් ටී ටී සoවිධානය මත දැමීමට උත්සහ කරන බව උතුරු ප්‍රධාන අමාත්‍ය C.V. විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේ “ශ්‍රීලංකාව ව්‍යවස්ථාව” යන මැයෙන් හිටපු කථිකාචාර්යවරයකු වූ එම් තිරුවුනාවකරුසු විසින් එලි දැක්වීමට නියමිත පොතකට සුභාශිoෂන පණිවිඩය යවමිනි.

මා විසින් කරන ලද සිoහලන් උතුරෙන් පලවා හැරිම සහ උතුරේ පන්සල් ගොඩනැගිමට විරුද්ධ ප්‍රකාශය දකුණේ ජනතාව අතර වැරදි ආකාරයෙන් ප්‍රචාරය කොට ඇති බවත් එහි සත්‍යක් නැති බවයි,

එමෙන්ම මහජාතිය සිතා සිටින්නේ ඔවුන් අප වෙත දෙන දෙයක් ගත යුතුය අතර අපගේ ජනතාවගේ අභිලාෂයන් සම්බන්ධයෙන් කතා නොකළ යුතුය යන්න නිසා මට දැනගන්නට ලැබුණු ආකාරයට දකුණේ පිරිසක් විසින් කුමන්ත්‍රණය කොට ඇත්තේ මාව ඝාතනය කොට එය එල් ටී ටී සoවිධානය පිට පැටවීමට බව එහි වැඩිදුරටත් සඳහන් වේ .

0 views

14 Comments to “දකුණේ පිරිසක් මාව ඝාතනය කොට එය එල්.ටී.ටී.ඊ. පිට පැටවීමට උත්සාහ ගන්නවා.. – විග්නේෂ්වරන්”

  1. SALMAL says:

    I don’t know what’s worse: People who lie OR people who think I am stupid enough to believe the lies!
    Don ‘t lie … racist Tamil old man ..Resign and get lost …..
    Never blame others for what you do or what you say

    • I agree with you SALMAL!These racists are filled with piles of lies,and they in the habit of misleading the entire world.

    • I agree with you SALMAL!These racists are filled with piles of lies,and they’re in the habit of misleading the entire world.

      • SARA says:

        This Tamil idiot promote racism, separatism and extremism in North ..Because he want to be new LTTE LEADER & rule North
        ‘Prabakaran did it to gain power and money and Tamil people blindly followed him’.Vigneshwaran, doing the same thing over and over again and expecting different results…
        There is no Country for Tamils If Tamils have sovereign for themselves then it would be actually good for growth of Tamils and Tamil
        Such as facto capital of Tamils all over the world If Eelam become a free BUT Srilanka is belong to Sinhalese Sinhalese have more than 5000 old histroy .It cannot separate… Indian Tamils of Sri Lanka are Tamil people of Indian origin in Sri Lanka. They are also known as Hill Country Tamils, Up-Country Tamils or simply Indian Tamils. They are partly descended from workers sent from South India to Sri Lanka in the 19th and 20th centuries to work in coffee, tea and rubber plantations Tamils are minority people therefore SRILANKA BELONG TO SINHALESE PEOPLE… We cannot allow Tamils to have separate country in our Motherland
        Vigneshvaran don ‘t talk nonsence

        • CAT says:

          උතුරේ දෙමළ සංහිදියාව ….
          ඔබ වැනි මහල්ලෙක් ඝාතනය කිරීමට දකුණේ කාටවත් අවශ්‍ය නැත නමුත් බල තන්හාවෙන් පිරුණු LTTE කොටින්ම එය සිදුකරනු ඇත
          ළමයින්ගේ කරට සයනයිඩ් කරල් එල්ලු ඔවුන්ව මිනිස් බෝම්බ ලෙස යොදා ගත් දෙමල ඊළම් ජාතිවාදීන්ට එය සුළු දෙයකි
          මෙම ඊළාම්වාදීහු එම උද්ඝෝෂණය පැවැත්වූ සැප්තැම්බරය විශේෂත්වයක්‌ උසුලයි. ඒ වසර 18 කට පෙර කොටි ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් වැනසීමයි. 1998 සැප්තැම්බර් 28 දා සිදුවූ මෙම ලයන් එයාර් ප්‍රහාරයෙන් මගීන් 55 ක්‌ මරණයට පත්වූහ. එසේ නම් ජිනීවාහිදී උද්ඝෝෂණ පවත්වා ඇත්තේ සැබෑ යුද අපරාධකරුවන් නොවේද?
          මේ පසුබිම මැද ජිනීවාහිදී සංහිඳියාව ගැන හඬනැඟීමෙන් ඵලක්‌ තිබේද? ඊළාම් ඩයස්‌පෝරාව සහ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් දියත් කර අත්තේ එකම ක්‍රියාදාමයකි. ඒ සංහිඳියා මුවාවෙන් බෙදුම්වාදී ඉලක්‌කය සපුරා ගැනීමයි. මේ පසුබිම මැද බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමනට සමාන සිද්ධියක්‌ එළිවිය. එය අතුරුදන් වූ බව කියන කොටි හමුදා නායකයන් 200 කගෙන් 159 ක නම් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වූ වාර්තාවකින් ඉවත්වී තිබීමයි.එහි තේරුම නම් එම කොටි 159 ක පිරිසට යුරෝපයේ රටවල් කීපයක දේශපාලන රැකවරණ ලැබීමයි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත ඉදිරිපත් කළ පිටු 7 ක වාර්තාවේ මේ බව දක්‌වා තිබිණි.
          එහෙත් දේශපාලන රැකවරණ ලත් මේ කොටි 159 ක පිරිස කවුදැයි යුරෝපා රටවල් හෙළි කරන්නේ නැත. මේ තත්ත්වය මැද ද්‍රවිඩ සංධානය ද්විත්ව චරිතයක්‌ මවයි. අපි උතුරේ උද්ඝෝෂණයට සම්බන්ධ නැතැයි ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්ධන් ප්‍රකාශ කර තිබේ.

          • MELCOM says:

            TERRORISTS – Every country has them, and they’re always pretending to be patriots…. like this Tamil old man …What a shame ?

    • Amda says:

      හක හක…දකුනෙ එවුන් කරපොත්තො මරන්නෙ නෑ බොල, බේගෝන් ගහනවා විතරයි

  2. chocolat_baba says:

    meyatath onnenam yanapuluwan mahaekka giyapu thanata muuge katte sadhe wadii…

  3. Dickie Bird says:

    I did not know that there still exists a LTTE? ….. So, infact there is a ltte in existence.
    Why is Suresh Premachandran accusing the TNA?

    I do not know whether a LTTE is in existence but Wiggie be careful of your daughter In Law (Vasu’s Daughter)

    Outside the cloak you were a Judge BUT under the Cloak, you are a Tiger.

  4. Thoge Appa says:

    What happen to Amiththralingam, Gandhi, and Premadasa will happen to this terrorist.

  5. sam says:

    you are not that important to the south don’t try to self inflate your importance ballo marala paw ganne ne dakune minnissu. What an idiot

  6. VASANA says:

    Why are you still living in the past & still create Eelam problems …Why is this still happening?
    ..it’s a serious problem,
    Blood thirsty LTTE killers are gone Tamils can live in peace in Sri Lanka. So it’s time to move on
    . NO more Eelam in Sri Lanka
    This is SINHALESE MOTHERLAND …North is part of our Motherland
    If you cannot live in peace go back to Tamil -nadu
    Who are you old man ? Shut your idiot mouth and go to hell

  7. love nature says:

    1983 වසරේ ජුලි මාසයේදී හමුදා සෙබළුන් 13 ඝාතනය කොට පසුව 1986 ඔක්තෝබර් මසදී චාවකච්චේරි පොලිසිය පුපුරවා මෙරටේ යුද්ධයක් ආරම්භ කරන ලද්දේ ද්‍රවිඩයන් බෙදුම්වාදීන් විසින්මය.
    එසේනම් මෙරට යුද්ධයකට ඇද දමා යුද අපරාධ සිදු කරන ලද්දේ දෙමළ දේශපාලඥයන් හා බෙදුම්වාදීන් මිස රජය හෝ සිංහළ හමුදා නොවේ. එහෙත් අද සිද්ද වී ඇත්තේ එහි කණපිට පෙරලිමය.

  8. Hitan gedara appuhami says:

    ETHARAM KONDA PANA THIYENA KENEK INNAWADA ?
    HITAPU EKATH KENDARA BALANA EKANE KARANNE

Main News