දකුණේ ප‍්‍රබල ඇමති සමග කාන්තාවක් මහ රාත‍්‍රියේ යාල කැලේ දේව යාගයක..

May 20, 2018 at 9:20 am | lanka C news
දකුණේ ප‍්‍රබල ඇමති සමග කාන්තාවක් මහ රාත‍්‍රියේ යාල කැලේ දේව යාගයක..

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන දකුණේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ සමීප හිතවතියක් යාල වනය මැද විශේෂ දේව යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ඇමතිවරයාත්, ප‍්‍රදේශිය සභා මන්ත්රිවරියක් වන මෙම කාන්තාවත් පොද්ගලික ආරක්ශකයින් කිහිප දෙනෙකුත් පමණි

මධ්‍යම රාත‍්‍රියද පසුවී අලූයම 2.30 පමන වන තුරු පවත්වා ඇති මෙය කුමක් නිසා පැවැත්වූයේය දැයි වාර්තා නොවෙයි.

මෙවැනි දේව යාගයක් පසුගිය වසරේදිද මෙලෙස පවත්වා ඇතැයිද තොරතුරු ඇත.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පස්වරු 04න්පසු සේවකයින් හා කාර්ය මණ්ඩලය හැර කිසිවෙකුට යාල වනෝද්‍යනයට ඇතුළු විය නොහැකි ලෙස නීතිය පවතිද්දී මෙම පිරිස දේවයාගයක් පැවැත්වීමයි.

195 views
Main News