දකුණේ මීලග මහ ඇමති මමයි..- මුතුහෙට්ටිගම

November 15, 2020 at 11:20 am | lanka C news
දකුණේ මීලග මහ ඇමති මමයි..- මුතුහෙට්ටිගම

මීළඟ දකුණු පළාත් සභා මහ ඇමතිවරයා තමන් බව හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

එළැඹෙන පළාත් සභා මැතිවරණයට තමන් තරඟ වදින්නේ මහ ඇමැති ධූරය අපේක්ෂාවෙන් බව ද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීමේ ජනාධිපතිවරයා විසින් බවට ද ඔහු චෝදනා එල්ල කරයි.

නමුත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු කියා සිටියි.

නමුත් ඒ සියල්ල අමතක කර පලාත් සභා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.

18,557 views

15 Comments to “දකුණේ මීලග මහ ඇමති මමයි..- මුතුහෙට්ටිගම”

  1. Sirimal says:

    Api mehe corona walin nomaree berenne kohomada hithanawa
    Moo maha amathi heena dakinawa
    IDIOT

    • ගුණේ says:

      13 ශක්තිමත් කරමු..සරත් වීරසේකර සමග රටම රවටමු. පළාත් සභා මැතිවරණය තියමු.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    පුුට්ටුවෙන්ද? ගොන් වස්සා…

  3. Pakanil Pad Sajith says:

    Hilarious… මුතු හූනා.. තලගොයා.. පිං බතා.. සක්ක්ලි ගෙම්බා..🤣🤣🤣🤣🤣

  4. ක්‍රිමිනල් says:

    ඔය පැත්තට මහ ඇමතිකමට ඔබතුමාට සුදුසුකම් වැඩියි. 😂😂😂

  5. saman says:

    Hari hari mini maruwoo dhushakayoo thamaa pohottuwen illannee. baya wenda epaa

  6. බකට් හැරී says:

    එළ එළ…. උඹ අර බඩජාරි විධිහට කුකුළු අණ්ඩල් ලොවන ෆොටෝ එක තාම තියෙනවා සේව් කරගෙන මිනිස්සු ගාව

    • කඳ බඩ විතරයි says:

      නූගත් මෝඩ මූසල ව්ල් ඌරු මුතු හූනා.. ක්‍රෑහ් තුහ්..

  7. නොදෝකින් මේ වගේ ගොන් තඩී හරකෙක් කවුද යකෝ මූට චන්දය දීලා පාර්ලිමේන්තුවට යැව්වේ – මේ වගේ තඩී බඩවල් තියෙන දේශපාලුවෝ ඉන්නේ ලංකාවේ විතරමයිද…..

  8. gamarala says:

    ඇග තඩි උනාට මොලයක් නැහැ

  9. GONA says:

    PISSU POOSA.

  10. Gunadasa says:

    tho kohomath “MAHA” amathi thama…

Main News