දකුණේ විජේවීර සමරනවානම් උතුරේ ප්රභාකරන් සමරන්න ඔ්නෑ.. එය අපේ අයිතියක්..
November 19, 2020 at 12:00 pm | lanka C news
නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හටපු මන්ත්රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.
පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරනයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්රීවරයා ඉල්ලා සිටියේය.
මන්ත්රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
‘ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා, පොපිමල් දිනය ලෝකයේම සමරනවා ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ දෙකේ පොඩි සමාන කමක් තියෙනවා . මුං ප්රභාකරන් විකුණනවා . අරුන් විජේවීරව විකුණනවා
සිවගිලිංගම් කොටියෝ පලයන් තමිල්නාඩුවේ සමරපන් ..අපේ රටේ ඕවට ඉඩ නැහැ
Prabakaran is a labelled TERRORIST in the world including his mother school INDIA even today. Wijeweera was not labelled as a terrorist. He did not conduct Genocidal killings of entire villages. He did not control an area of land with his own civil mechanism. Why this Tamil Politician is also thinking in the terrorist mindset?
He is a crazy stupid idiotic loonie . Like Vigneswaran the ” Cheater of Tamils ” this is the only way Sivajilingam knows to survive in Jaffna politics .
terrorist
සජියගෙ තාත්තගෙ කට්ටිය විජේවීර මරා ගත්ත එක ඇත්ත. ඒත් ප්රභාකරන් වගේ ජාතිවාදී මුර්ග මිනීමරුවෙක් නම් නෙවි විජේවීර.
Can someone please tell me, at least one good thing or a service done by , Vigneswaran or Sivajilingam for the benefit of Jaffna people.
සිවාජිලිංගම් නැමැති පඩ දෙමළො මේකත් මතක තියාගෙන සමරපිය ඒ මිලේච්ච ත්රස්තවාදියාව පරලොකයට යවපු අරක්ෂක ලේකම් අද රටෙ විධායක ජනාධිපතියි එදා 58 වැනි සේනාංකයේ සේනාධිපති අද රටෙ ත්රිවිධ හමුදාපතියි දෙමළ මිනිසුන්ට වැලලෙන්ට තියෙන රියන් හතරත් මේ පඩ දෙමලා නැති කරන්නයි යන්නෙ
Separatism is a totally different issue from what Wijeweera and the JVP gang looked for, I never justify what Wijeweera did was correct. But he didn’t moved the youth for a separate state. Sivajilingam still do not understand what LTTE did.
හරි එහෙනම් දෙකම තහනම් කරන්න. තමන්ගේ උන්ව අන්දලා දෙපැත්තේම උන් තාම ඕකුන් දෙන්නට රැවටිලා ඉන්නෙත් ඕව නිසා තමයි.
LTTE IS NOT SIMILAR TO JVP .
JVP DIDN’T FIGHT TO DIVIDE COUNTRY .
SO THEY DIDN’T BREAK THE CONSTITUTION.
ALSO LTTE IS A GLOBAL TERRORIST ORGANISATION.