දකුණේ වෛරසය අධි වසංගතයක්.. රට පුරා පැතිරීමේ ඉඩක්.. රටම අවදානමේ..

May 28, 2018 at 4:40 pm | lanka C news
දකුණේ වෛරසය අධි වසංගතයක්.. රට පුරා පැතිරීමේ ඉඩක්.. රටම අවදානමේ..

දකුණු පලාත තුල අධි වසංගත තත්වයට පත්ව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පාලනයට ජනතාව දැනුවත් කර නිසි ක‍්‍රියාමාර්ග නොගතහොත් රට පුරා පැතිරී යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීහු මේ බව සදහන් කලහ.

පුහුණු වෛද්‍යවරුන් හිගකම, ප‍්‍රතිකාර සදහා අවශ්‍ය උපකරන නොමැති වීම, ලමා දැඩි සත්කාර ඒකකවල ඉඩ පහසුමක් හිගවීම ආදී තත්වයන් නිසා රෝගය රටපුරා පැතිරුණහොත් තත්වය වඩාත් දරුණු වනු ඇතැයි සංගමයේ කරාපිටිය ශාඛාවේ සභාපති වෛද්‍ය ජනිත් ලියනගේ මහතා සදහන් කරයි.

121 views

6 Comments to “දකුණේ වෛරසය අධි වසංගතයක්.. රට පුරා පැතිරීමේ ඉඩක්.. රටම අවදානමේ..”

  1. "කෝ මේ රාජිත" says:

    දෙනවනම් බෙහෙත් නමට පෙර DR දාන්නට පුලුවන්
    නැතිනම් කොන් DR නමට පෙර තියන්නටද පුලුවන්
    බෝම්බ කෑලි දෙකක් පපු කුහර තියන්නත් පුලුවන්
    ඒ නිසා බෝම්බ වචන කටින් පිටවෙන්නත් පුලුවන්

    “කෝ මේ රාජිත”

    • මධුකා හේරත් / ලන්ඩන් විශ්ව විද්‍යාලය says:

      මේ කවිය හරි ෂෝක් මෙයා!
      අපට අඳුනා දෙන්න !
      මධුකා හේරත් / ලන්ඩන් විශ්ව විද්‍යාලය

  2. Kuveni says:

    This is how the Yayapalana bunch avenges the people in the South who voted en block against M3.

  3. SuMa says:

    කෝ මේ කුජිත යි මොංගල් පුතණ්ඩි යි.
    උන්ට චන්දේ දෙන ජහ මන යයි..

    • වසංගත says:

      රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවට….!

      ඒත් මේ ලංකාවෙ ????

  4. Maduka says:

    රාජිත ස්යිටම් ප්‍රශ්නයේදී කටයුතු කරන ආකාරයත්, සිදු කරන විවිද ප්‍රකාශත්, තම පක්ෂය රක ගැනීමට දේශ පාලන වාසියට සිදු කරන ඇතැම් හැසිරීමුත් නිසා ඔහු තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගනිමින් සිටී.
    එනමුත් පෙර ඇමති වරුන්ට වඩා ඔහු සෞක්‍ය පහසුකම් සදහා විශාල ප්‍රතිපාදන ලබා දෙන ඇමති වරයෙක් බව කිව යුතුය. ඔහුට වඩාත් වැඩි දෙයක් කිරීමට ශක්තියක් සහ උවමනාවක් ඇති ඇමති වරයකු වුවත් පවතින පාලනය සිදු කරන වැරදි වැසීමට යාමේදී ඔහුට වැරදි මාර්ග තුල ගමන් කිරීමට සිදුවී තිබේ.

Main News