දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..

May 22, 2017 at 11:20 am | lanka C news
දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..

ශාන් විජේලාල්ද සිල්වා දකුණු පළාත් මහ ඇමතිට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සභාවට ගෙන එන බව එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.

මහ ඇමතිවරයා වාර තුනක් දකුණේ මහ ඇමති ලෙස තේරී පත් වුවත් පළාතට කිසිදු සේවයක් කර නැතැයි පවසන ඔහු මහ ඇමතිවරයා ඇතුළ් පළාත් කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට විශ්වාස භංගයක් ගෙන එන බවද කියා සිටී.

මේ වන විටත් පළාත් සභාවේ බහුතර බලය ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සතු බවත් අවශ්‍ය අවස්ථාවේදී බලය පෙන්වීමට සූදානම් බවද් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් කියයි.

0 views

2 Comments to “දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..”

  1. asaranaya says:

    අයියෝ ශාන් මොකද වෙන්න යන්නෙ.බැරිද කුට්ටි දීලා තැන බේරගන්න., උතුරු මැද කලා වගේ

  2. dilky says:

    We always hope it will. but nothing happens at the end

Main News