දග පන්දු අග රජු.. ලෝකයක් දණ ගැස්වූ ‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ…

September 5, 2019 at 12:02 am | lanka C news
දග පන්දු අග රජු.. ලෝකයක් දණ ගැස්වූ ‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ…

ලෝකයේ මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍ය ම පන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් තාරකාවක් වන මුත්තයියා මුරලිදරන් වියත්මග සංවිධානයේ තරුණ සමුළුවේ වේදිකාවට එක් වීමට නියමිතය.

ඔහු සහභාගිවන වියත්මග තරුණ සමුළුව සැප්තැම්බර් මස 08 නිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

මෙම සමුළුව පැවැත්වෙන්නේ වියත්මග සමුළුව පැවැත්වෙන මහ සමුළුව පූර්ව සමුළුවක් ලෙසිනි.

වියත්මග සංවිධානය හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් සංවිධානයකි.

එක්දින හා ටෙස්ට් තරගවලදී ලෝකයේ වැඩිම කඩුළු ලාභියා වන්නේ මුරලිදරන්ය. 20-20 තරගවල වැඩිම කඩුළු ලාභියා වන්නේ ලසිත් මාලිංගයි.

82,470 Viewers

24 Comments to “දග පන්දු අග රජු.. ලෝකයක් දණ ගැස්වූ ‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ…”

  1. Vesamuni says:

    me gaena sathutui. murali viyathmaga sanvidhanaya amathanta giyath naethath niyama deshanuragi rata waesiyek. gota desapalanayata avath navath ema gunayama himi kenek. evaeni udaviya ekwee katayuthukaranawanam ratata kochchara hondada?

    • Suren says:

      I think Murali has a hidden reason.He & his father campaigning heavily to get Pallekele stadium to be named after him.HThey have failed so far with this government ,so now trying the help of Gota. That should not happen,be careful.

  2. රටෙ එකා says:

    ඔන්න හෙට ඉදන් මුරලිටත් හොරා හොරා කියන්න පටන් ගන්නවා. අදායම් බදු ගෙව්වේ නෑ කියලා හරි කියයි.

    • sayumi says:

      මුරලි අපට හරිම ආඩම්බරයි රට වෙනුවෙන් ඔබ ගත් නිවැරදි තීරණය ගැන.

  3. රතු විප්ලවේ says:

    ඔව් ඉතින් එන්න කිව්වම ආවේ නැත්නම් සුදු වෑන් එකක යන්න වෙනවනේ

    • නිමල් says:

      මුරලි රටට ආදරය කරනවා. අකමැත්තෙන් හෝ පිලිගන්න වෙනවා ලන්කවක් ඕනෙ නම් ඒ ඝෝටා ඩිනුවොත් විතරයි. රනිලා රට ඈමරිකාවට විකුනනවා ශුවර්

      • අප්පාගේ කටුගේ .. says:

        එතකොට රනිලද යුද හමුදා මුලස්ථානය චීනට වික්කේ…?

    • susa says:

      sudu van eke yanna wenne punchi ammalage dihada aryawa ina dihada

  4. Hepinna says:

    සුදු වෑන්වල ගියේ රටට වින කරපු එවුන් මිස (කුඩු රජවරුන් ඇතුළු ) උඹගෙවත් මගේවත් නෑදෑයො නෙමෙයි බූරුවො, එහෙම නොකලා නම් උඹලා තාම නැට්ට පස්සෙ ගහගෙන බලු කෙඳිරියෙන් ඇඳන් යට.

  5. පොඩි බයියා says:

    මුරලි මල්ලි තාජුඩීන්ට මොකද උනේ කියල පොඩ්බක් අහල කියනවද.

    • ගයා says:

      මුරලි ඒක අහලා බලනතුරැ ඔහේට බරිද බටලන්දෙට අරන් ගියා තරුන තරුනියන්ට මොකද උනේ කියලා හොයල බලන්න. දහස් ගනනක්.😃

      • අම්මගේ කටුගේ says:

        එතකොට මාතලේ සමුහ මිනීවලට කොල්ලෝ පැනලා මැරෙන්න ඇති නේද?

        • suranga says:

          පුද්ගලික දේශපාලනේ කතා කරන්න එපා හොඳ සිහලයෙක් නම් රටට වෙලා තියෙන දේ දිහා බලන්න. මුරලි දෙමළ ඒත් අපිට එයා අපේ කෙනෙක්. සිංහල උන්ටත් වඩා අපිට වටින කෙනෙක් එයා රටට ආදරෙයි. සෙල්ලම් කලේ රට වෙනුවෙන්. දැන් අපේ රටේ ආරක්ෂාවට එන්න ඔින කවුද කියලා පොඩ් ළමයෙක්ගෙන් ඇහුවත් උත්තරේ ගෝඨාභය. ඉතින් මුරලි හරියට හරි. ඒ තමයි රටට ආදරේ මිනිස්සු

        • Siri says:

          ඒවත් මිනීමරු UNP ආණ්ඩුවලම වැඩනෙ

    • වෙරිසොරි says:

      ඇයි අවුරුදු 5ක් තටමලත් තොපේ සමනලුන්ට තාම ඕක හොයා ගන්න බැරිඋනාද ? මුරලි එනකං හිටියෙ ඕක අහන්න. නොදකිං නැටි උස්සං ගූ ඇන්පිය පස්සෙ දුවන ගොං හරක් රැල.

  6. anarkali says:

    Muralidaran ge malli( Sashidaran ) tamai ekale Johnston ta saha Arundika fernando ta Horata etanol genawe . Murali ahinsakai hebai kattiya Mulrali black mail karala ( ethonol case ekata)

  7. Saradiel says:

    චන්දේ දාන්න අයිතියක් තිබෙනවානම් මේවාට සහබාගි වෙන්නත් අයිතියක් තිබෙනවා මුරලි ඔබට ජය

  8. Kamaladasa says:

    This is exactly what happens when you don’t have a formal education. Just because you can run between wickets. It does not give you a ability to run a country. Classic example is arjuna hors, who is terrible in politics. What happens to this Buddhist country?I

  9. Suren says:

    I think Murali has a hidden reason.He & his father campaigning heavily to get Pallekele stadium to be named after him.HThey have failed so far with this government ,so now trying the help of Gota. That should not happen,be careful.

  10. පොඩි බයියා says:

    ගයා ,බටලන්දට අරගෙන ගිය අය ගැන හොයන්න චන්ද්‍රිකා නෝන කමිටුවක් පත්කලා නේද? ඒ කාලෙ තමුන් හිටියෙ අපායෙද.

    • Hoo !!! says:

      බොල බොඩි පයියො ඒ කමිටු වාර්තාවෙ නිර්දේශ ඇනිබලා ක්‍රියාත්මක කලා නම් තොපේ නායක පka තුමාට අද ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලන්න බෑ. 😁

  11. suranga says:

    මුරලි කලේ කවදත් රටට අවශ්‍ය දේ. දැනුත් කරන්නේ ඒක. පටු දේශපාලන අරමුණු මුල් කර නොගෙන සිංහල රට බේරා ගන්න. බදුයිදීන්, මුජිබර්, අසාද් සාලි, සුමන්තිරන්, විග්නේශ්වරන්, රාජිත, රනිල්, පාඨලි වගේ දේශපාලන චරිත තම දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ ජාතින් අවුළුවාලීඹට කටයුතු කරනවා එවන් යුගයක ජාතිය( සියළුම ශ්‍රී ලාංකිකයන්) වෙනුවෙන් රටක් හදන්න හැමෝම මේ මිනිසුන් සමග පෙළ ගැසිය යුතුයි

Main News