දඩයම්කරුවෙකුගේ හක්කපටස් බෝම්බයකට අලි පැටවෙකු බිලි වෙයි…
September 24, 2018 at 8:02 am | lanka C news
වව්නියාව ඉලමරදන්කුලම් ප්රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් තබන ලද හක්කපටස් බෝම්බයක් පුපුරා යාම හෙතුවෙන් මිය ගිය වල් අලි පැටවෙකු මළ සිරුරක් හමු වූ බවට වව්නියාව වනජීවි නිලධාරීන් කියා සිටියහ.
ඉලමරදන්කුලම් මහාඉලුප්පයිකුලම් වැවේ ජලය බීමට පැමිණ ඇති අලි පැටවා මෙසේ හක්කපටස් බෝම්බයකට හසුව මිය ගොස් ඇත්තේ මීට දින 3කට පමණ පෙර බවටද වනජීවි නිලධාරීන් කියා සිටියහ.
පවතින නියං තත්වය හේතුවෙන් වැවේ ජලයා බීමට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් අදාල හක්කපටස් බෝම්බ තබා ඇති බවට එම හක්ක පටස් බෝම්බයකට මෙම අලි පැටවා ගොදුරු වී ඇත.
මිය ගිය අලි පැටවා අවුරුදු දෙකහමාරක පමණ වයසකින් යුක්ත වන අතර අලි පැටවාගේ අවසන් කටයුතු වවුනියාව වනජීවි නිලධාරීන් විසින් සිදු කොට ඇති අතර හක්කපටස් බොම්බය තැබූ පුද්ගලයින් කව්රුන්ද යන්න සෙවීමට පරික්ෂණයක් වව්නියාව වනජීවි නිලධාරීන් විසින් සිදු කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
No to worry.No problem whatsoever,unless the person who committed that was a Sinhala man. BECAUSE OF SAHAGEEWANAYA.Can the rulers afford to lose the minority votes?
ඉන්දියාවේ මියෝ පුච්චන් කන දෙමළ සරණාගතයන් වව්නියාවේ පදිංචි කරලා දැන් ලංකාවේ අහිංසක සත්තු දඩයමේ ..මේ කාලකන්නි පව්කාර දෙමළ ජාතිකයන් වහාම ඔවුන්ගේ දෙමල රටවූ දකුණු ඉන්දියාවට පිටමන් කරනු .
මේ සතුන් විනාශයට වගකිව යුත්තේ යහපාලන රජයයි ..කෝ මේ පරිසර ඇමති ?
මිනිස්සු මුරුංගා කොළ කනවා …සත්තු සේරම මහාපරිමාණයෙන් ඝාතනය කරනවා ..හැමදාම අපේ ජාතික සම්පතක්වූ අලි ඇතුන් ඝාතනය කරනවා
පරිසරය ආරක්ෂිත නිලධාරින් නිදිද ?
හක්කපටස් බොම්බය තැබූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය දඩුවම් දිය යුතුයි .
වව්නියාවේ දෙමළ සන්ධානයයේ ත්රස්තවාදී ඇමති අපේ ඉපැරණි ක සංස්කෘතික පුරාවස්තු විනාශ කරමින් කරද්දී ඔහුට විරුද්ධව නිතිය ක්රියා නොකරන මේ යහපාලන ආණ්ඩුව අපේ රටේ අලිඇතුන් සතුන් ආරක්ෂා කිරීමට කටයුතු කරයිද ?
මේ ජාතික අපරාධයක් …වහාම මේ අපරාධය කල දමිළ ජාතිකයන් අපේ රටින් පිටමන් කරනු
යහපාලනය නමින් ආ යක්ශයා මුලු වන අලින් පමනක් නොවේ දුබල අමන යෙක් හසුරුවන සියලු දේශපාලන අලින් වත් නැති කරනවා ඇත. ඔවුනට යන්න වෙන්නේ අලි ආනාතාගරයට නොවේ, සුසානයටයි.
සුද්දට හෙන ගහන්න ඕනේ මේ පර දෙමලුන් අපේ රටට ගෙනාපු එකට