දිල්රුක්ෂි ජනාධිපතිවරණයට..? සොලිස්ටර් ජෙනරාල් ධුරයෙන් අස්වෙයි..

August 22, 2019 at 12:40 pm | lanka C news
දිල්රුක්ෂි ජනාධිපතිවරණයට..? සොලිස්ටර් ජෙනරාල් ධුරයෙන් අස්වෙයි..

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් කරමින් තිබේ.

ඒ අනුව එළැඹෙන 30 වනදා වන විට ඇය ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කිරීම වෘත්තියවේදීන් හා සිවිල් සංවිධානවලින් සැදුම්ලත් විකල්ප බලවේග විසින් තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස තරග වැදීමට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේය.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කලින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙසද කටයුතු කලාය.

විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් එකල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප‍්‍රසිද්ධියේ හදුන්වන ලද්දේ ‘දඩයම් මන්දිරය’ ලෙසයි.

5 views

11 Comments to “දිල්රුක්ෂි ජනාධිපතිවරණයට..? සොලිස්ටර් ජෙනරාල් ධුරයෙන් අස්වෙයි..”

  1. LAKWESIYO says:

    But she can never ,ever deceive even a single patriotic citizen in our motherland.

  2. රටෙ එකා says:

    කන්දක් විලිලාලා මීයෙක් වදනවා කියන්නෙ මේකට තමයි.

  3. Ranga Bandara gelioya says:

    podu apekshaka gunduwa ayeth karaliyata

  4. නෙවිල් says:

    යුඑන්පි එක 10- 15 කැඩිලා වගේ..තව කැඩිලා පොඩිපට්ටම් උනොත්නම් කියල වැඩක් නෑ ..

    • Ex SLFP says:

      මයිත්‍රි ව ලං කර ගත්තු ඕනෙම පක්ෂෙකට වෙන්නෙ කෑලි කෑලි වලට කැඩිල බලං ඉන්න. එයා ඒක නියමෙට කරයි.

    • Sandy says:

      😀 😀 😀

  5. U.N.J.V.P says:

    Dan ithin Punchi ammage kollath chande illan nathiwa me ganita supporteka deela jame bera gani.

  6. වැඩ්ඩා says:

    ඒපාර දියසේන කුමාරිකාවක් වෙලා ඉපදිලා වගේ

  7. gadol says:

    මෙයාට චන්දේ අංගොඩ ඉන්න අයවත් දෙන්නේ නැහැ

  8. පොරමෝලා says:

    යහපාලනේ ඡන්ද ටික වතුරේ

Main News