දඩයමේ ගිය තරුණයන් දෙදෙනෙක් උමගක් තුල මිය යයි…
September 16, 2018 at 4:40 pm | lanka C news
දඩයමේ ගිය තරුණයන් දෙදෙනෙක් උමගක් තුල ජිවිතක්ෂයට පත් වි ඇති බව රාගල පොලිසිය කියයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ රාගල පොලිස් වසමට අයත් ශාන්ත ලෙනාඩ් වතු යායේ පදිංචිව සිටි සෙල්ලයියා අශෝක් කුමාර් (31) මහෙස්වරන් රත්නේෂ්වරම් යන අයයි.
මෙම දෙදෙනා එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක වෙසෙන ඉත්තැවන් දඩයම් කිරිම සදහා ගොස් ඉත්තැවන් ගල් ගුහාවෙන් ඉවතට ගැනිම සදහා දුමාරයක් ඇති කර ම තරුණයන් දෙදෙනාද ගල් ගුහාව මත රැදි සිට ඇති බවයි රාගල පොලිසිය කියා සිටින්නේ.
දඩයමේ ගිය තරුණයන් දෙදෙනා ආපසු නොපැමිණි නිසා එම වතුයායේ වතු කම්කරුවන් එක්ව අද (16) උදැසන ඔවුන් දෙදෙනා සොයා එම රක්ෂිතයේ සිදු කල මෙහෙයුමකදි දෙදෙනාගේ සිරුරු ගල් ගුහාවේ තිබි සොයාගෙන ඇති බවයි රාගල පොලිසිය කියා සිටියේ.
එම තරුණයන් දෙදෙනා සමග දඩයමේ රැගෙන ගිය සුනඛයෙකුද එම ගල් ගුහාව තුලම මිය ගොස් ඇත.
තරුණයන් දෙදෙනා සහ සුනඛයා දුම අග්‍රහනය විමෙන් මිය යන්න ඇති බව සිද්ධිය පිලිබද පරික්ෂන පවත්වන රාගල පොලිසිය සැකකරයි.
මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව රාගල පොලිසිය කියයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Stupid Tamils
ditta Dhamma wedaniya karmaya !
මේ සතුන් දඩයම් කරන වතු දෙමළ ජාතිකයන් නැවත ඔවුන්ගේ රටට තමිල් නාඩුවට පිටමං කල යුතුයි
Send all state tamils back to India ….
අපේ රටේ සිටින අසරණ සතුන්ට නිදහසේ ජිවත් වීමට ඉඩනොදෙන මේ දෙමළ කල්ලතෝණි නැවත තැමිල් නාඩුවට යවනු
Good Tamils. Siyaluma damilayanta mese wewa!
සන්තෝෂයි… අහිංසක සත්තු මරා ගෙන කන සියලු දෙනාටම මේ දේ සිදු වේවා