දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

November 27, 2019 at 3:27 am | lanka C news
දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.

මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත.

175 views

25 Comments to “දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..”

  1. George says:

    CMB TO EXE bye ✈

  2. Mr.I says:

    Who the hell are you? Be prepared for the consequences.

  3. නිමල් says:

    මේක වෙන්න ඕනෙ. සජිත් ට කට ඇරලා කියන්න තිබුනා බොරැ මඩ එපා කියලා. නමුත් කිරි මැටි ගිලපු කිබුලා වගේ හිටියා

  4. jayalath says:

    Leader.lk eke kiiwa thramak kiiwe ahan inna bari thram gotabaya gana boru.hoda wade okun ta

Main News