දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ..

June 30, 2021 at 2:10 pm | lanka C news
දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ..

විනය විරෝධීව හැසිරීම හේතුවෙන් තාවකාලිකව ක‍්‍රිකට් තහනමට ලක් කර එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද ක්‍රීඩකයන් සඳහා ලබා දී ඇත්තේ මිල ගණන් අවම නිරෝධායන හෝටලයක් බව ක්‍රිකට් පාලක මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලක එංගලන්තයේ සිට ගෙන්වා ගෙන ඇත්තේ ද ගුවන් යානාවේ ‍ව්‍යපාරික පන්තියේ අසුන්වල නොව සාමාන්‍ය පන්තියේ බවද වාර්තා වෙයි.

ඔවුනට ක‍්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ලබාදෙන කිසිදු විශේෂ පහසුකමක් ලබා නොදීමට කටයුතු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

නිරෝධායනය සදහා වැය වන මුදල ඔවුන්ගෙන් අය කර ගැනීමටත තීරණය වී තිබේ.

එංගලන්තයේදී තරගාවලියකට සහභාගී වීම සදහා ගොස් සිටි ඔවුන් ජෛව ආරක්‍ෂණ බුබුල උල්ලංඝණය කරමින් මද්‍යම රාත‍්‍රියේදී වීදියක සැරිසැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

101,123 views

35 Comments to “දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ..”

  1. podi malli says:

    මුන්ගෙන් ධනුෂ්ක ගුණතිලක තමා වැරදි වැඩිම..නියම ඇඹල කුපාඩිය…මේ ටුවර් එක යන්න කලිනුත් කෙල්ලෙක්ට ගාල්ලේදී අයුතු බලපෑම් කළා කියල කේස් එකක් වැටුන…මෙන්ඩා බීලා පර අයිනේ ඉන්න මිනිහෙක්ව යටකලා..මුන් තව අවුරුදු 10 ක්‍රිකට් ගහයි…එතකොට මුන් ඉස්සරහට එන කොල්ලොන්ට වැරදි ආදර්ශ දීලා ඉවරයි…හොදම වැඩේ මුන්ගේ කොන්ත්‍රාත් එක කැන්සල් කරලා අවුරුදු 5 ක්‍රිකට් තහනම් කරන එක…මුන්ගේ වැඩේ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වල ආතල් ගන්න එක…මුන්ට තව චාන්ස් දෙනවා කියන්නේ මෝඩ වැඩක්..

  2. Don sarath rupasiri says:

    හොඳ පූර්ව ආදර්ශයක්

  3. Gehan K Jayawardene says:

    මුන්ව යවන්න තිබුනෙ කන්දකාඩු.
    දැක්ක තැන කෙල ගහන්න ඕනෙ මුන්ට

  4. Seetha says:

    Api dakka 3 denaata sapa bus ekak

  5. Jagath says:

    Meka lankawa bauddha rata,buddhagamata palamu tana kiwata lokaya hitanne mityadustika ratak kiyala mokada ground ekata ena hama criketama kurusa gahanawa,nathnam deyiyo diha uda balanawa,UK ASSI Kivi SA adumataramin INDiya criketers lawath mehema karanawada? Un gahanne unge dakshya kamin natiwa deiyange haiyen nemei,ekai api match paradinne

  6. Cricket Lover says:

    There “KALAWEDDAS” should be kicked out of Cricket for the rest of their lives for the disgrace they brought to Sri Lankan Cricket.

  7. sinhaya says:

    Mewun tamay me kandayame hitiya darunuma kunu godawal tika….anith unge olu kana naheta nahana aluth kolloth amaruwe dana set eka…vinaya nati un onima na…hoda ratata adare ati un tikak eturu karagena kohomahari udata gamu hemin hemin kandayama…

  8. Hakim says:

    මැන්ඩා සහා නිරෝශන යා නිසා බවුද්දයකු වූ ධනුශ්කයත් “බෝන් ඒගේන්” වෙයිද?ප්‍රවේශමෙන්

  9. Sri Lankan says:

    See the unpleasant faces of these morons

Main News