දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]

June 15, 2017 at 12:00 pm | lanka C news
දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]

මාර්ගයේ රාජකාරියේ නිතර වන පොලිස් රථවාහන කොට්ඨාශ නිලධාරියෙකු විසින් වත්තලදී මහ පාර මැදදීම යතුරුපැදිකරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ මෙම මස 12 වැනි දින පස්වරු 05.20ට පමණ වත්තල සිල්වා ලීබඩු අලවිසැල ඉදිරිපිටදී මෙම සිදුවීම වූ බවයි.

මෙම සිදුවීමට මුහුණු දුන් පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා 0773083479 දරණ අංකයට දන්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

86 views

20 Comments to “දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]”

  1. chami says:

    පොලිස් කාරයෝ හරියට සර්පයෝ වගේ ජාතියක්. දුටු තැන දෂ්ඨ කරනවා. අලුත්ගම දර්ගානගරෙත් පුත්තලම පැත්තෙත් ඉන්න තම්බිලා හෙල්මට නැතිව බයික් පදිනවා පොලිසියට පේන්නම. ඇයි එ ගොල්ලන්ට නිතිය ත‍්‍රියාත්මක නොවන්නේ. සිංහලයන්ට පමනක්ද නිතිය තියෙන්නේ………
    බයික් කාරයොත් ත‍්‍රීවිල් කාරයොත් විතරද මගදී නිති කඩන්නේ… ඇයි කාර් කාරයෝ බස් කාරයෝ හා පොලිස්කාරයොත් ඔනතරම් නිති කඩන්නේ……පොලිස්කාරයෝ නිති කඩන එකට හොදම උදාහරනය මේ විඩියෝවෙම තියෙද්දී තව මොනවද තමුන්ලා කියවන්නේ……..

Main News