දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]

June 15, 2017 at 12:00 pm | lanka C news
දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]

මාර්ගයේ රාජකාරියේ නිතර වන පොලිස් රථවාහන කොට්ඨාශ නිලධාරියෙකු විසින් වත්තලදී මහ පාර මැදදීම යතුරුපැදිකරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ මෙම මස 12 වැනි දින පස්වරු 05.20ට පමණ වත්තල සිල්වා ලීබඩු අලවිසැල ඉදිරිපිටදී මෙම සිදුවීම වූ බවයි.

මෙම සිදුවීමට මුහුණු දුන් පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා 0773083479 දරණ අංකයට දන්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

164 views

20 Comments to “දඩ නෑ-නඩු නෑ.. එතනම දඩුවම්.. යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]”

  1. Gona says:

    Maha nasarani kara bike karayo innawa. unta bana kiyanna kiyalada kiyanne. Police dannawa dial eka dakkama …Policiya sudu huna ganawa nevei.. e unata threewheel karayo bike karayo para padu aran wage yanne..

  2. Asoka says:

    ඇති යන්තම් අවම බලය පාවිච්චි කරා. මහින්දයා හිටියානම් මුට වෙඩි කන්න වෙන්නේ

    • Kuveni says:

      Mahinda is not a traffic policeman!

      • sam says:

        But Mahinda worked as a hora police

        • Kuveni says:

          Who is the grandest robber; Mahinda or Sira- Singha combination?

        • යම රජ්ජුරුවෝ says:

          මහින් ද නිසා තමයි තමුන් වගෙ නිවට හිවල්ලු අද පණ බේරගෙන ඉන්නෙ. නැත්නම් මස් කෑලි පාරෙ කපුටො කනව​.

          • නිළමේ says:

            ඒකයි ඇත්ත කතාව, හරකුන්ට තෙරෙන්නේ නැති හින්දා තමයි අද රට මේ තත්වෙට පත්වෙලා තියෙන්නනෙ.

    • Kiri - Kiri says:

      Thawa buruwek Asoka kiyala. Muta thiyenne Mahinda ajirane. Sirikote walan hodana ekek age penne.

  3. Lolla says:

    Gahala madi Andu kadanna one
    Nila masso……..

  4. Lolla says:

    Para kochchiyanta mongal lamai inne oya nisai…..

  5. Ajith says:

    This rider looks like a culprit with high hp moto. May be he,s an Un controllable nut.
    Better to know about this moto bike riders association.

  6. අනාථ ජනයා says:

    මොට බ්‍යික් වෙට්ටු කාරයෙක් වැරදි ලේන් එකෙත් ඇවිත් පොලිසියටත් පාට් දාන බව පේනව. කිසිම විනයක් නැහැ මොටො කාරයො ත්‍රීවීලර් කාරයො මාර්ග භාවිතය කරන්නෙ තග් එක දාගෙන. ඇෆ්ගනිස්තානයේ වගේ පොලිසිය මේ යක්කුන්ට කස පහර එතනදිම දෙන්න ඕනේ. අදාල නීති හදල හරි. නැතිනම් හරියන්නෙ නැහ

  7. Prasad says:

    Motor bikes are terrible disease on Sri Lankan roads, Should control anyhow like this. Motor bike don’t care rules on the roads at all. So, this is the way the police should react on them. Thanks police department.

  8. lalith says:

    පාරේ යන ඇමතියෝ කරන වරදි වලට අර කොල්ලට ගැහුවා වගේ ඔය රිලාහාමි උන්ටත් ගහනවා ඇති නේද

  9. Chandana Vitha says:

    පොලීසියට මහජනයාට ගහන්න ඉඩක් නැති උනත්, මහපාරේ හිතුමතේ කිසිම විනයක් නැතුව යන මෝටර් බයිසිකල් කරුවන් (යතුරු පැදි ) කරුවන්ට නීතිය උගන්වන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. උන් හිතන්නේ මාර්ග නීති අදාල වෙන්නේ රෝද හතරේ වාහන වලට විතරයි කියලා. ඒ අනුව බලන කල මේ පොලිස් නිලධාරීන්ට අනක් ගුණක් නැතිව පිස්සු බල්ලෝ වගේ මහ පාරේ යන මෝටර් බයිසිකල්කරුවන්ට විනය කියා දෙන්න වෙන විකල්පයක් නැහැ! අපේ මිනිස්සුන්ට හොදින් කියලා හරියන්නේ නැහැ හැම තිස්සෙම.

  10. gavin gunawardane says:

    මහ මඟ නීති තඹ සල්ලියකට දමලා
    අසරණයින්ට කුනුහරුපෙන් බැන වැදිලා
    දුවනා ත්‍රීරෝද , පාපැදි, බස් අල්ලා
    පවතින නීතියෙන් දඬුවම් දීපල්ලා

Main News