‘දතක් ගෙනියන්න ඇතෙක් මොකටද.. බල්ලෙක් ඇති..’ බුකියේ දලදා වහන්සේට සාහසික අපහාස.. මන්ත‍්‍රී පොලීසියේ..

August 31, 2018 at 10:40 am | lanka C news
‘දතක් ගෙනියන්න ඇතෙක් මොකටද.. බල්ලෙක් ඇති..’ බුකියේ දලදා වහන්සේට සාහසික අපහාස.. මන්ත‍්‍රී පොලීසියේ..

බුද්ධාගම ඇතුළු ආගම් වලට අපහාස වන පරිදි හා ආගම් අතර වෛරය හා ගැටුම් ඇතිවන පරිදි සමාජ ජාලා කර ප්‍රකාශයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ලිඛිත පැමිණිල්ලක් පොලිස්පතිවරයාට භාරදී ඇත.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අපහාස වන පරිදි ‘දතක් ගෙනියන්න ඇතෙක් මොකටද.. බල්ලෙක් හිටියම ඇති’ යනුවෙන් ෆේස්බුක් පිටුවක අපහාස කර ඇතැයි මන්ත්‍රීවරයාගේ පැමිණෙන්නේ දැක්වේ.

‘ජේසුතුමා රස්තියාදු’ යනුවෙන්ද කර ඇති අපහාසාත්මක ප්‍රකාශයක් ගැනද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන්ය.

මේ ආකාරයේ ආගමික අපහාස සඳහන් සටහන් යොදා ඇති ෆේස්බුක් පිටු පවත්වාගෙන යන තුන් දෙනෙකුගේ නම්ද මන්ත්‍රීවරයා විසින් කර ඇති පැමිණිලි දැක්වේ.

87 views

11 Comments to “‘දතක් ගෙනියන්න ඇතෙක් මොකටද.. බල්ලෙක් ඇති..’ බුකියේ දලදා වහන්සේට සාහසික අපහාස.. මන්ත‍්‍රී පොලීසියේ..”

  1. නයා.... says:

    කැමැත්තක් දක්වන මන්ත්‍රී වරයෙක් නම් නෙවෙයි.
    ඒත් කර ඇති වැඩය පැසසුම් සහගතයි.

  2. A citizen says:

    Either a jealous, hypocrite or mentally depressed
    Maniac.

  3. Shan says:

    එතකොට FB එකේ ජේසුගේ රස්තියාදුව වචනේ දැකපු ඔබතුමා “බුදුන්ගේ රස්තියාදුව” පොත දැක්කේ නැද්ද?

  4. හැ කෑ ස් says:

    කියල තියෙන්නේ UNP කාරයොන්ට… හැ කෑ ස්

  5. සිංහල බෞද්ධයා says:

    සිංහල බෞද්ධයාගේ ඉවසීම නිවට කමක් නොවන බව වටහා ගත්තොත් හොඳයි. සීමාව දැන් හොඳටම කිට්‍ටුයි වගේ.

    • Kamal says:

      ඔව් ඔව් හොඳටම සාගතේ හම්බ කඩ ටිකක් කඩල බඩු ගන්න ඕන.

  6. REAL MAN says:

    Hena Gahapan……

  7. සහලයාගේ හතුරා = යමපල්ලන්ගේ පාලනය

  8. Gamage says:

    Tho wage ekek wadanna th Geniyek Mokata da? Belliyek hitiyanam Onawata th wediyi… Dup Balla….

  9. Lolla says:

    Shan …. He has mentioned criticism of “ Dalada Wahanse “ too please do read it before commenting

Main News