දත් දොස්තර පොහොට්ටු පිලට පනින්න සූදානම්.. එජාප මාධ්‍ය වලින් දැඩි ප‍්‍රහාරයක්..

October 21, 2019 at 10:00 am | lanka C news
දත් දොස්තර පොහොට්ටු පිලට පනින්න සූදානම්.. එජාප මාධ්‍ය වලින් දැඩි ප‍්‍රහාරයක්..

ගෝඨාබය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීම සදහා දත් දොස්තර පනින්න සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය හයිජැක් කර ජනාධිපති අපේක්‍ෂක විමේ උත්සාහය වැරදී යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම සටහන්වල දැක්වෙයි.

එකී ප‍්‍රබලයා ඉලක්ක කරමින් එජාප හිතවාදී අන්තර්ජාල වාර්තා වල විශාල වශයෙන් විවේචන පල වෙමින් ඇත.

108,598 Viewers

62 Comments to “දත් දොස්තර පොහොට්ටු පිලට පනින්න සූදානම්.. එජාප මාධ්‍ය වලින් දැඩි ප‍්‍රහාරයක්..”

  1. ගෝමස් says:

    කුණු දතා ගන්නවා නං අපි නැතෝ

    • රජින්ද says:

      අනිවාර්යෙන්ම… එක පාරක් කෙලවගෙන දෙවෙනි පාරත් කෙලවගන්නේ මෝඩයෝ.. ඒ නිසා දතා පොහොට්ටුවට ගත්තොත් ඌත් එක්කම පොහොට්ටුවට ඉන්න ඇරලා වෙනින් පැත්තකට හැරෙනවා.

      • herath says:

        මේ වෙලාවේ එන කවුරැත් ගන්න. අනිතිම සටන

        • sayumi says:

          මොකා ගත්තත් දතා ග්න්නෑ . ඒක ස්ථීරයි.

          • hila says:

            අය්යෝ ඕගොල්ලො මොන්තිසෝලි බබාල ජංගියෙ චූ කලගෙන වගේනෙ මේ දඟලන්නෙ. ඕගොල්ලො හිතන්නෙ පොහොට්ටුවෙ උඩින් ඉන්න බාප්පලාට පිත්තු කියලද කුනු දතා අරගන්න. අර සජියනම් ඕනෙම සක්කිලියෙක්ව ගනීවි කැත නැතුව. මේක පොහොට්ටුවෙ චන්ද කඩන්න කරන ගූ ඇම් පී වැඩක්. බය නැතුව චූ කරල ගිහින් සූප්පුව කටේ ගහන් නිදාගන්නකො. 16 වෙනිදට නැගිටල ගේම දෙමු.

          • රීරි යකා says:

            බොල හිලෝ යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන්නේ නෑ. අපි මුන් එක්ක හැප්පුනේ උඹල ජංගියෙ චූ කර ගන්න කාලේ ඉඳන් .. දැන් උන්ට කලිසමේ මලපහ වෙන තැනට ඇවිත් තියෙන්නේ. බොරු වලවල් වල නොවැටී කල්පනාවෙන් හරි පාරේ යමු

          • GAMINI says:

            RAJITHA IS GOOD MINISTER.
            HE HAS DONE GOOD WORK
            HE ALSO HAVE GOOD VOTE

            WHAT IS THE WRONG WITH RAJITHA

        • පොහොට්ටුවෝ says:

          මේ අවස්ථාවේ අපිට වැලේ වැල් නැති වී ඇති බැවින්, රනිල් ආවත් ගන්න .. වැඳල කකුල් හෝදලා ම ගන්න.

          • Love nature says:

            පාදෙනියට චන්ද නෑ රාජිතට චන්ද තියෙනව ඒ නිසා රාජිත පොහොට්ටුවට වැදගත්.

          • Love nature says:

            Love nature ලෙස කොමන්ට් කර ඇත්තේ අනන්‍යතාවයක් නැති පුද්ගලයෙක් ..
            .රාජිත වැනි දේශද්‍රෝහී කපටියෙක් පොහොට්ටුවට අවශ්‍ය නැහැ

          • NAK says:

            Ekata kamak ne datha apita onne ne

          • ක්‍රිමිනල් says:

            ” පොහොට්ටුවෝ” කියල කොමෙන්ට් දාල තියෙන්නෙ මොන්ගලගේ පච බලකායේ  කුලියට ලියන අපතයෙක්.

    • එකමුතු says:

      මමත් ඔබ සමගයි .

      • මගෙ රට says:

        නිව්ස් එකක් දුටු පමණින් කලබල වී පිස්සන් සේ හැසිරීම ගෝටාගෙ චන්ද දායකයින් හැටියට අප නොකල යුතු දෙයක්. මෙතන දැන් දතා පොහොට්ටුවට පනිනවා කියන්නෙ කවුද ?ගූ ඇන්පී මාධ්‍යය. එහෙම වෙන කෙනෙක් පනිනව නන් මුන් කරන්නෙ සල්ලි දීලා තියාගන්න හදන එක මිසක් මාධ්‍ය ප්‍රචාර් කරන එක නෙමෙයි. මූන් මේක කරන්නෙ ගෝටාගෙ නම කැත කරන්න. අපි චන්දෙ දෙන්නෙ ගෝටට නම් ගෝටා කෙරේ විශ්වාසය තබමු.සජියගෙ මඩ මාධ්‍ය ප්‍රචාර පිටු දකිමු.

        • manik says:

          අැත්තම සිද්දියනම් යුඑන්පි එකට දතාව එලව ගන්න විදියක් නැතිව ඉන්නෙ මේ වගේ අභුත චෝදනා දාලා හරි පව් කාරයව එලව ගන්න බලන්නෙ එකයි එහෙම නැතිනම් මේක දත් දොස්තරගේම වැඩක් පොහොට්ටුවට පනින්න මාන බැිල්ලක් චික් උරා

    • sirimal says:

      මේක ඇත්තක් නොවෙයි . ගියසතියේ සිට රනිල් ,රාජිත , අකිල , සාගල ට එරෙහි වැඩපිළිවෙලක් සජිත් පාර්ශවයෙන් ක්‍රියාත්මක වෙනවා .

    • sunimal says:

      මිනීමරු පිරපාකරන් LTTE ත්‍රස්තවාදියාගේ දෙපා ලෙව කෑ හොර දතා අපිට එපා

    • රසික says:

      මේකත් චන්ද කැඩීමට බංකොලොත් සජිත්ගේ අදාරකරුවන් ගෙන යන බොරුවක් විය හැක . මේවට වැඩි ප්‍රචාරයක් දීමද පොහොට්ටුවට චන්ද කැඩීමට හේතුවේ

    • විස්කි මැඩම් says:

      කුණු දතා ගත්තොත් අපි දෙනවා මහේෂ්ට.

  2. lakpriya says:

    මහින්ද ම හත්තයෝ දේශ ප්‍රේමි කිරි කළේට බෙදුම් වාදී NGO ගොම දාගන්න එපෝ එහෙම උනොත් අපේ චන්දේ පොහොට්ටුවට නැතෝ

    • Rata Wenuwen says:

      දේශප්‍රේමි පොහොට්ටු පාක්ශිකයෙනි ! මෙය කුමන්ත්‍රනයක්, කුනු දතා පොහොට්ටුවට යනවා කියා ප්‍රචාරය කර එම පාක්ශිකයන්ට පක්ශය එපා කරවීමේ කුමන්ත්‍රනයක්, රදා සජියා ගේ බලු සින්හ වැඩ ඕවා, රැවටෙනු එපා, එදත් අදත් හෙටත් අපි සැමදා රටවෙනුවෙන් ගෝටා මැතිඳුන්ට,
      කානුකටා නොහොත් කුනුදතා එන්න දැඟලුවොත් අපට බාර දෙන්න, අපි යුතුකම් ඉටුකරන්නම්

  3. Wiki says:

    We want to bring in a new political culture : Mahesh Senanayake What is your opinion on former Defence Secretary Gotabaya Rajapaksa contesting the election?
    Personally, I have respect for him as a fellow soldier, but I do not respect anyone around him. They were the biggest rogues in the country five years ago and the people rejected them. Now they have come back with a new face seeking power. This is not acceptable and the people shouldn’t accept it.
    Secondly, one-and-a-half years ago, we were talking about the Bond Scam. Now that group has come back with a new team. Both sides are rogues. That is the problem I’m here to solve.

    • Real man says:

      Wiki , We had the same problem, but my view is that Gota will bring us the Expected devil in our country.
      Sajith is not at all the solution.

      But Gota shoe strong enough to keep some of the guys under his control.

  4. UNP-GALIBBA says:

    පඩික්කන් කාණු කටා ලැජ්ජාවක් තියෙනවානම් පැත්ත පලාතට වද්දා ගන්න එපා සැහෙන ජනතාවක් සහයෝගය දක්වන්නේ නැතුව යාවී අප සමග​???

    • ගිගිරි says:

      ගූඇන්පී මඩකරි කවදත් කරන දෙයක් තමයි චන්දේ කිට්ටු වෙලා ඔයවගේ බොරු ප්‍රචාර කරන එක. ඕවට අහු වෙන්න තරම් ගෝඨාගෙ චන්ද දායකයෝ මෝඩ නො විය යුතුයි.සමහර විට චන්දෙට පෙර දින රෑ මුන් කියාවි අන්න බදුර්දීන් ගෝඨාට සහය දෙනවා කියලා.පරාජයෙන් වියරු වැටිලා ඉන්න සජියා-මොංගල ඇතුලු මඩකරියන්ගේ එකම උපාය දැන් ඕකයි.

  5. Angoda Buva says:

    ඇයි අපිත් නැහැ …අපේ පවුල් 4 ක ජන්ද 15 ක් තියෙනවා. 15 ම sorry තමයි දතාව ගත්තොත්නම්.

  6. A says:

    Do not take this worthless Rajitha.

  7. sw says:

    ඕකව අරගන්නවා වගේ පෙන්නලා ආවට පස්සේ ප්‍රසිද්ධියේ ගහලා පන්නමු .දතා දැන් කතා කරන්නේ නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ .

    • සුපුන් says:

      ඕකව ගන්නෙ නෑ. ගත්තොත් තියන චන්ද වලටත් කෙලවෙනවා මිස එක චන්දයක් අලුතින් ලැනෙන්නෙ නෑ. ඕක නොතේරෙන්න තරම් ගෝටා හා මහින්ද මෝඩ නෑ.

  8. Critic says:

    If JO accepted this nasty politician, we do abstain from voting for Mr Gotabaya. He’s going to lose patriotic peoples’ vote. I’d think that this another rumour to tanish the image of the JO and its candidate.

  9. Critic says:

    If JO accepted this nasty politician, we do abstain from voting for Mr Gotabaya. He’s going to lose patriotic peoples’ vote. I’d think that this is another rumour to tanish the image of the JO and its candidate.

  10. chandapala says:

    කුණු රාජිත විතරක් නෙමෙයි මලකඩ චම්පික දැනටමත් සජිත් යුඑන්පියෙන් එලියට ගෙන යුඑන්පිය හයිජක් කොරල ඉවරයි. ඔය දේසපාලන අපතයො යුඑන්පියෙන් පලවා හරින්න. ඔය කඳපනුවෝ දෙන්න ගිය හැම පක්ෂයම විනාශ කලා .පක්ෂයක් නැති චන්ද නැති අපතයෝ.

  11. ලක්වැසියා says:

    ඔය සතා අපිටත් එපා.

  12. Rata Wenuwen says:

    ගෝටා මැතිඳුනි! මේ වසලයා නොගනු මැනවි . පිලීලයකි,
    රදවාගෙ රෙදි පොට්ටනියේම මිය යන්න ඉඩදෙන්න. රටට සෙතක්,, පොහොට්ටු ජනී ජනයාට අස්වැසිල්ලක්

    • sayumi says:

      රට වෙනුවෙන් සොයුරා, මේකව කීයටවත් පොහොට්ටුවට වැද්ද ගන්නේ නෑ. ඕවා සජියගෙ උප්පරවැට්ටි.

      • Rata Wenuwen says:

        සයුමි මට තේරුනා මේ මඩකරි සජියාගෙ කුමණ්ත්‍රනයක් කියලා, රටවෙනුවෙන් ඉදිරිපත්වෙන දේශප්‍රේමින්ගෙ උනන්දුව අඩපන කරන්න සකැසූ උප්පරවැට්ටියක් මේක, බලන්න මගෙ 1.21pm දාපු කොමෙන්ට් ඒක

  13. pisso says:

    okawa gaththoth ammapa math gotatanam vote aka denne na,unuth kaaalakanni wenta yanne,okata chanda padanamak naaa

  14. Rana says:

    He has only one place to jump. It is the Welikada prison. Gota will kick him into it when the time comes.

  15. Kalugama Sujith says:

    SLPP/SLFP Do NOT Take PRAJITHA or His Bastard Son.

  16. Elaris says:

    Data enaeanam api yannam

  17. jay says:

    Rajitha wage kakkussiyak gaththoth api Mr.Gotabayata chandaya denne nehe.
    Aniwaryenma thiyena chandath nethi wenawa.
    A moda wedey karanna epa.

  18. 77 UNP says:

    කුණු දත් දොස්තර, මලකඩ කෑ යකඩ මිනිසා වැනි පාහර බල්ලෝ ආපසු පොහොට්ටුවට වද්දා ගන්න කිසිම හේතුවක් නොපෙනේ. ඔවුන් එන්න හදන්නේ පසුගිය කාලේ කල වැරදි පොහොට්ටුව ඇතුලේ හංගගන්න. උන්ව ගන්නෙක කිරි කලේට ගොම දමාගන්නව වගේ වැඩක්. පොහොට්ටුවට සහ ගෝඨාභය මැතිතුමාට චන්දෙ දෙන්න ඉන්න මිනිසුන්ගේ හර්දසාක්ෂියට කරන නිග්‍රහයක්.

  19. Kalugama Sujith says:

    Do NOT take PRRA-Jitha and his son Chatura to SLFP/SLPP Before the election or After the election through the National List. These two TRAITORS MUST BE KICKED OUT of Sri Lankan Politics and from any Government Service.

  20. Sampath wijenayake says:

    දතා හා උගේ පුතා ලංකරගත්තොත් මම ගෝඨාභය නෙමෙයි බුදු හාමුදුරුවෝ හිටියත් ඒ පැත්තකටවත් නෑ.

  21. Kalugama Sujith says:

    PRAJITHA and his Bastard Son Chathura is planning to defeat SLFP/SLPP by attempting to join them. UNP is aware that SLFP/SLPP will loose votes if Prajith/Chathura joins them. This is a Conspiracy created by the UNP (RW/CBL/Pata-Lee/Mongal/MSamarey/Prajitha himeslef) to bring UNP back to power.

  22. mahinda somalal says:

    දතා ගත්තොත් අපිත් නැහැ

  23. Sun says:

    He does not care about the party and people. What he wants is money in all possible ways. At one stage people used to import old packets of medicine and repack and sell them secretly. All know about this and no one has taken action as the top people getting a portion from that. These are the responsibilities of the minister. Everything was against the law of the country.

  24. Aurora says:

    මේ කාලකන්ණි ආණ්ඩුවට, උන්ගේ රට බෙදන ව්‍යවස්ථාවට, හොරකම්වලට එරෙහිව මම C news එකේ පොස්ට් 1500 පහුකරලා ඉන්නවා. අපේ කැපවීම ට මහින්ද මහත්මයා නිග්‍රහ කරන්නේ නැහැ කියන විශ්වාසය තියනවා මේ කාලකන්ණි පොහොට්ටුවට අරගෙන.

  25. SLCommunity says:

    Pahugiya anduwe horaa kaapu eun ekek hari gaththoth api pohottuwata vote karanne na.

  26. Katta says:

    පාහර දතාවයි පඩත්තර රනවකයි ගත්තොත් අපේ නම් ගෑවිච්ච කෙනෙකුට වත් දෙන්ඩ දෙන්නෑ සත්තයි.තවත් නම් ඉවසන්නෑ මහත්තයෝ

  27. Nandasoma Suriyaarachchi says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි කඩවතදී කිව්ව රාජිතව පොහොට්ටුවට ගන්න එපා කියල……!
    එතුමා කිව්ව ගන්නෙ නැහැ කියල……!!

    කවුරු හරි ඒ කට්ටිය පොහොට්ටුවට ගත්තොත්, අපි ඡන්දෙ දෙන්නෙ නැහැ……!!!

    2015 ඉඳන් ජනතාව පොහොට්ටුව වටා එකතු වුනේ පවතින මජර දේශපාලනය අවසන් කිරීමේ අරමුණත් ඇතිවයි…..!!!

    මෙම මැතිවරණයත් සමගම එම පිරිසිදු දේශපාලන සංස්කෘතිය ආරම්භ කළ යුතුයි……!!!!

  28. CHANDA says:

    උඩින් හරියට නොපෙනුනාට සජිත් ඉන්දියන් රෝ එකේ කූට ගුලි ගිලගත් කීකරු මෙරට හොර පූසෙක්

  29. Wali says:

    රාජිත අවොත් බහුතරයක් චන්ද නොලැබෙන අතර ඔහු සමග විපක්ෂයේ සිටිය හැක. නමුත් රාජිත නැවතත් අනෙක් පසට පැන ඇමැති කමක් ගනු …

  30. 2015 දී පණු දන්ත ,ඇඟිල්ල විතරක් කෙලින් වෙන මෝල් පුතත් කරපින්නන් “මයි තුන” ඉස්සරකොරන්,
    උජාරුවෙන් ගිහින් මහා දවල් දිව්‍යලෝකේ යන්න අලි නැට්ටේ එල්ලුන හැටිත්, ඉන් පසු නොනවත්වා
    දිගින් දිගටම රාජපක්ෂ වරුනට කල නින්දිත අපහාසත් මහින්ද මැතිඳුට හොදින් මතක ඇති.
    මොන හේතුවකට හරි (” මයි තුන” බලපෑම් කිරීමට ඉඩ ඇත) මුන් දෙදෙනා ගත්තත්, ජම්පර අන්දා මැතිවරණ වේදිකාවල පසෙක සිටුවා තැබිය යුතුය.
    ආසන නොපැනවිය යුතුය.

  31. Ratawasiya says:

    Mahinda mahatha pohottu pakshikaynge illimata garukala yuthui. Ape rata winasha kala ewunwa ganna epa

  32. MD says:

    Pohottu chanda kadanna Maragena marenna enne eya.wishwasa nokaranna.

  33. Ajanatha Herath says:

    කාණු කටා – ගන්න එපා

  34. wasantha says:

    දත් දොස්තර ගත්තොත් අපි පොහොට්ටුවට නැහැ

  35. This news is (UNP)Mangala’s political strategy. forget about this.

  36. දුමින්ද says:

    මූව ගත්තොත් අම්මපා අපිත් පොහොට්ටුවට නෑ. ඔක්කොම ජඩ දේශපාලනේ.

Main News