දත් දොස්තර පොහොට්ටු පිලට පනින්න සූදානම්.. එජාප මාධ්‍ය වලින් දැඩි ප්‍රහාරයක්..
October 21, 2019 at 10:00 am | lanka C news
ගෝඨාබය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සදහා දත් දොස්තර පනින්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්ෂය හයිජැක් කර ජනාධිපති අපේක්ෂක විමේ උත්සාහය වැරදී යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම සටහන්වල දැක්වෙයි.
එකී ප්‍රබලයා ඉලක්ක කරමින් එජාප හිතවාදී අන්තර්ජාල වාර්තා වල විශාල වශයෙන් විවේචන පල වෙමින් ඇත.
Mahinda mahatha pohottu pakshikaynge illimata garukala yuthui. Ape rata winasha kala ewunwa ganna epa
Pohottu chanda kadanna Maragena marenna enne eya.wishwasa nokaranna.
කාණු කටා – ගන්න එපා
දත් දොස්තර ගත්තොත් අපි පොහොට්ටුවට නැහැ
KUNU DATHA ganna ewpa
This news is (UNP)Mangala’s political strategy. forget about this.
මූව ගත්තොත් අම්මපා අපිත් පොහොට්ටුවට නෑ. ඔක්කොම ජඩ දේශපාලනේ.