දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]

August 30, 2017 at 11:33 pm | lanka C news
දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]

අද වන විට බෞද්ධයන් දන්ත ධාතූන් යයි කියමින් ඌරු දතකටත්, ලලාට ධාතුව යයි කියා සිප්පි කටුවකටත් වදිමින් සිටින බව සිරි සදහම් ආශ‍්‍රමාධිපති සමන්තබද‍්‍ර හිමියො පවසති.

ධාතු කරඬු වැද වැද ඉදීමෙන් සිදුවන්නේ මළ පෙරේතයින් වී ඉපදීම බවත් පවසන උන් වහන්සේ බෞද්ධයා ගමන් කරමින් සිටින්නේ නියම ආර්‍ය මාර්ගයේ නොවන බවද උන් වහන්සේ කියා සිටිති.

කෙසේ වෙතත් වැදගත් වන්නේ අපහාස උපහාස ලබමින් හෝ විමුක්තිය ලබා ගැනීම යයිද හිමියෝ පෙන්වා දෙති.

1,206 views

71 Comments to “දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]”

  1. KAMAL says:

    බුදු දහම ගෑන නොදන්න වෙනත් ආගමිකයනෙ නොදන්න දෙවල් දනගන්න ඔර්නනම් ක්‍රමයක් ටියනව.ඔබලා බුදු දහම නිගාවක් නොකර.කරුනා කර පෞ පුරනොගන බුදු දහම හොදට හරියට දන්න අයගෙන් අසා දන ගන්න.මට උනත් කියල දේන්න පුලුවනි.

  2. Thila says:

    Siyurak porawagena Mehema Kuiyanawane Yako…. mokekda mu… Ithi hasaye idan wedum pidum kala than walata mehema kiyanawa kiyanne .. karamaya wedi ethaka nemi …….samantha braddha..

  3. සුනිමල් ධර්මේන්ද්‍ර බණ්ඩාර says:

    කවුරුවත් මෙහි දී අවධානය යොමු නොකළ දෙයක් තියෙනවා. දළදාවහන්සේ තැම්පත් කර තියෙන්නේ ඇත් දළෙන් කළ කොපුවක් තුළයි. දළදාවහන්සේ ගේ ප්‍රමාණය ගැන තර්ක කරන අයට ඒ ගැන කතා කරන්න තරම් මොලේ කළදක් නෑ. හැම දේටම කාබන් ඩේටින් කරන්න කතා කරන අය වතිකානුවේ කතෝලික පුජනීය වස්තු සෞදි අරාබියාවේ කාබා පල්ලියේ පුජනීය වස්තු ආදිය ගැන නොකියන්නේ ඇයි? කවුරුත් දළදා වංශය කියවන්න.

    මෙහි ප්‍රතිචාර දාන බෞද්ධ හා බෞද්ධ විරෝධී සියලු දෙනාටම බුදුසරණයි!

  4. Kamal Gamage says:

    How does he know who is his mother and father? Enough is enough, he must remove his robe and declare that he is not a Buddist.

    An ignorant person in Robe.

    All Media should not publish his speeches or actions here after.

  5. Kmart says:

    “මං නිරයේ දොරකඩ ලග ඉන්නෙ… තව ටික දවසක් මට මිනිස් ලෝකෙ ඉන්ට ආයුෂ තියෙනවා. ඒ ටික ඉවරවෙච්ච හැටියෙ දඩාස් ගාලා මං නිරයේ උපදිනවා” …. කෝ අත උස්සන්ට මේ කාරනේ තේරුම් ගිය අය ඉන්නවානම්…

    • parco says:

      මිනීසුනේ වෙනසකට ආශා කලාට විකෘතියට ආශා කරන්න එපා .කරඬුව රකින භික්ෂුව මල ප්‍රේතයෙක් වෙනවා නම්,මෙයාගේ වස්තු තණ්හාව මත මරණින්පසු මොකෙක් වෙලා උපදීද.

  6. perera says:

    සමන්ත බද්දගේ උරු දත් තියරියට අනුව,දන්ත දාතුව වන්දින පුදන මිලියන් ගනන් බෑතිමතුන්,මහනුවරට යෑම නවතා සමන්ත බද්දගේ පන්සලට යන්න පටන් ගතහොත් කාටද අඩම්බර. කාටද ආඩම්බර.

Main News