දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..

May 7, 2021 at 12:40 pm | lanka C news
දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..

නීතිපති දප්පුල ද ලිවේරා මහතා එළඹෙන විසින් නීතිපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

ඉන් අනතුරුව පුරප්පාඩු වන ධුරය සඳහා ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ කැනඩාවේ මහකොමසාරිස් ධූරය භාරගන්නා ලෙස දප්පුල ද ලිවේරා මහතා ගෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීම ඔහු විසින් පිළිගෙන නැති බවයි.

79,130 views

20 Comments to “දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..”

  1. Nihal Jayaweera says:

    The best AG the Sri Lankans had over the last 40 yrs. Straight forward and well organized. Used his authority to the maximum without becoming a political henchman.
    NJ

  2. PULATHISI says:

    අතිරේක සොලිසිටර් කෙනෙක් හැටියට ඉන්න කෙනා දාන්නෙ, නියම කෙනා දාන්නෙ නැත්තෙ මොකද? සංජය රාජරත්නම් සුමන්තිරන් සහ රත්නජීවන් හුල්ලගේ නූල් සූත්තර වලට වැඩ කරන ඩොලර් කාකෙක්ද? යන්න විමසා බැලීම කළ යුතුය. මේකත් බෝර්න් අගෙයින් යටිකූට්ටුවක් ද?

Main News