දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..

May 7, 2021 at 12:40 pm | lanka C news
දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..

නීතිපති දප්පුල ද ලිවේරා මහතා එළඹෙන විසින් නීතිපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

ඉන් අනතුරුව පුරප්පාඩු වන ධුරය සඳහා ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ කැනඩාවේ මහකොමසාරිස් ධූරය භාරගන්නා ලෙස දප්පුල ද ලිවේරා මහතා ගෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීම ඔහු විසින් පිළිගෙන නැති බවයි.

79,214 views

20 Comments to “දප්පුල ද ලිවේරාගේ කාලය අවසන්.. යෝජිත අලුත් නීතිපති මෙන්න..”

  1. Nisara jaya says:

    Matath dunnanam job ekak canada vala SL embassy eke eyawa kamathi karava ganna thiba

  2. kalana says:

    අන්තවාදී ගමන ඉක්මනින්ම නිතිය අතට ගැනීමයි, තව ටිකයි, එතකොට රටේ නිතිය තමුන්ට ඕන විදියට හදා ගත්ත, ඇල්ලුවා රට. රාජපක්ෂලා ඇමෙරිකාවේ. චීන ට බම්බුව, සිංහලයට ඇඟිල්ල ගහගන්න තියෙන්නේ.

    • MD says:

      ඇඟිල්ල නෙමෙයි අතමිට මොලවල ඇනගන්න හොඳ ටොක්කක් මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව.නැත්නම් බොරු කථා හදන්න ගිහින් කවදහරි පොලිස් මාමලගෙන් හොඳ කෑමක් ලැබෙයි.

    • Lali says:

      ඇගිල්ල නෙවේයි උබට S Lon බටේ ගහලා කටු කම්බිය අරියි
      .

  3. Reject VC says:

    What? Someone refuses an ambassador post?!? Our dream is to become an ambassador that is why we are increasing intakes in state universities like crazy so that politicians are happy and give us ambassador posts in return.

  4. RAVI says:

    CAN OT GO ANYWHERE. I HAVE TO VISIT THE BARBER FIRST !!!

  5. John the baptice says:

    කොළඹ ශාන්ත පීටර් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපණය හදාරා ඇති රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශිව රාජරත්නම්ගේ පුත්‍රයා වේ. 1988 අප්‍රේල් මාසයේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති සංජය රාජරත්නම් මහතා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඔහු එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

    • යටත් විජිත says:

      යටත් විජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කියාපු කෙනා..

  6. Maha sinhale says:

    සිංහලේ රටේ තනතුරකට දැන් සිංහලයෙක් හොයාගන්න බැරිවීම ගැන කනගාටුයි.

    • Jaya says:

      උඹලා වගේ මොඩ හැතිකරේ ඉන්නකන් මේ රටට අබ සරණයි.ජාතිය ඛමිඛුවටද වැඩක් කරන්න බැරි නමි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒකනේ නේද?ඒකාලේ වගේ සිංගප්පුරැවෙන් වත් බස්සමුද?

    • Boris says:

      You must be hanged racial minded bastard! Because of the idiots like you SL is eating humble pie in front of the world. See who is doing his duty to the country, without jabbering you damn fool…. You are a Sinhala ya, why don’t you take the post as AG? You all worth only to lick the arses of the politicians!

    • Janaka from Matara says:

      ..මේ මනුස්සය නං ලාන්කික සුදුසු කං ඇත්තෙක්..සිරි විජය රාජසිංහ 100% කියල දෙමළ මනුස්සයෙක් අපේ මහ නායක හිමි වරු ඉංදියාවෙං වඩ්ම්මල රජකම දුන්නෙ සුදුසුකං හොයල බළල වෙන්ඩෑ නේ?

  7. මාකඳුරේ උකුස්සා says:

    අනේ දප්පුල මහත්තයටත් උනදේ. මීටපෙර නීතිපතිවරැන්ට මාධ්‍ය ප්‍රකාශිකාවක් හිටියෙ නෑ. ඒ අය අඩු වැඩි වශයෙන් දෙපැත්තම බැලන්ස් කරගෙන රාජකාරී කළා. විශ්‍රාම ගියාට පස්සෙ රජයේ තනතුරැවලට පැනගත්තා. තිලක් මාරපන දේශපාලනයට ආවා. මොහාන් පීරිස් UN එකේ තනතුරකට ගියා. නීතිපතිවරැන්ට සහ විශ්‍රාමලත් විනිසුරැවන්ට අඩුමතරමින් වසර 3 ක් වත් යනතුරැ රජයේ තනතුරැ දැරීමට නොහැකිවන ලෙස නීති සමිපාදනය කළ යුතුයි. ඡන්දය ඉල්ලීමත් තහනමි කළ යුතුයි.

  8. අජිත් says:

    මහ කොමසාරිස් තනතුරට පෙර කොණ්ඩය පීරා ගන්න පනාවක් දිය යුතුයි.

  9. Lali says:

    උබේ මොලේ පරික්ෂා කර ගත්තොත් නරකද ?

  10. Lali says:

    ඉට කලින්ලේ උඛේ මොලේ පරික්ෂා කර ගත්තොත් නරකද ?