ජනපති දුන් කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කියයි..

May 6, 2021 at 12:00 pm | lanka C news
ජනපති දුන් කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කියයි..

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

දැනට නීතිපති ධූරය දරන දප්පුල ද ලිවේරා මහතා තවත් ටික දිනකින් එම ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

නමුත් එම ධුරය බාර ගැනීම ලිවේරා මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුවාය.

තමන්ට එම ධුරය ලබා දීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවත් ඔහු සදහන් කර ඇත.

93,250 views

34 Comments to “ජනපති දුන් කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කියයි..”

  1. sana says:

    me wagema konda pana thiyena kenek awoth hodai

    • RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

      Me tana turata mawa godak hodai
      Mawa ganilla
      Arakku Bomudoooooo PINATA ARAKKU

      • Buruwa says:

        Can you Drink Only “Belimal” and “Ranawara” as those were the preffered.

    • chula super model- sirasa says:

      isharfa dala yanna be – eyath post ekek dunoth aynam – thitha aththa

  2. ඉරේෂා says:

    අයියෝ !එතකොට අර නිශාරා නෝනා ගේ මූන අපිට TV එකෙන් දකින්න ආයෙ හම්බවෙන්නේ නැද්ද ?

  3. vvv says:

    “තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවත් ඔහු සදහන් කර ඇත.”

    ඒ කියන්නේ ඉතින් දේශපාලනයට එනවා කියන එකනේ. මොකද කලාකාරයෝ, ක්‍රීඩකයෝ, මොකකින් හරි ප්‍රසිද්ද වෙච්ච හැම එකාම රටට ජනතාවට සේවය කරන්න ඕනේ කියල එන්න හදන්නේ දේශපලනයටනේ. සමහර විට පොදු අපේක්ෂකයා වෙන්නත් බැරි නෑ.

    හොඳ උදාහරණයක් දෙන්නම්, කාලයක් වැල්ලව පොලිසියේ O.I.C. කෙනෙක් හිටිය UNP ඩයල් එකක්. පොර හරි කෙලින් බුවා කියල කසිප්පු කාරයෝ අලෙහෙම අල්ලලා පොලිසියේ මිදුලේ බැරල් ගොඩ ගහන හිටිය. හැබැයි ඇල්ලුවේ අනිත් පැත්තේ සපෝටර්ලා. මිනිස්සුන්ගේ වීරයා වෙලා පස්සේ පලිගැනීම් කියල පොලිසියෙන් අස් වෙලා චන්දෙ ඉල්ලලා පස්සේ ඇමැතිත් උනා. අන්න එහෙමයි මිනිස්සු ටාගට් එකකට යන්නේ, එහෙම නේද රංගේ !!!!!!!

    • බන්ඩා says:

      සජී තමය් 🐘🐅🐪🔔 හවුලෙ පොදු අපයා

    • බන්ඩා says:

      සජී තමය් 🐘🐅🐪🔔 හවුලෙ පරදින්න බය නැති පොදු අපේක්ෂකයා

  4. රජරට බයියා says:

    මමත් රජයේ සේවයේ අවුරුදු 30 කට ආසන්න කාලයක් සේවය කරමින් විශාල සේවයක් කලා.නමුත් 2019 යහපාලන ආන්ඩුවෙන් ද්වේශ සහගත ලෙස නීත්‍යානුකූල නොවන විදියට, වෛරී ලෙස පලිගැනීමට සේවයෙන් ඉවත්කලා. උඩම ඉදලා පහලම කිවිවා. කිසිම සැලකිල්ලක් නෑ. ,සමහර පාලකයන් යහපාලනයේ සෙට් එකත් එක්ක හොඳටම සෙට්වෙලා ඉතා අශික්ශිත විදියට අපිට කතා කරන්නේ. සමහර නිලධාරීන්ට බලෙන් දෙනවා එපා කියද්දී. අපිට අපේ අයිතියවත් ලබාගන්න විදියක් නෑ. මේක මොකක්ද කියලා තාම හිතාගන්න බෑ. අපේ පෙර කරුමයක්ද ? ,ග්‍රහ අපලයක් ද?

  5. Maha sinhale says:

    ඉදිරි කාලයේ පත්කරන නව නීතිපති රටට ආදරයකරන බුදුදහම අනුගමනය කරන හෙළයෙක් විය යුතුයි.

    • නිහාල් says:

      ඒ කියන්නෙ තනතුර දිගටම හිස් ව තියන්න කියන එකද?

    • ඥානසාර says:

      අනිවාරෙන් මාව පත් කරන්න ඕන.

  6. පාඨකයෙක් says:

    ඉතා හොද තීරණයක් ලිවේරා මහත්මයා. උගත් බුද්ධමතුන් තම ගෞරවය රුකගක යුතුයි. හොදආදර්ශයක්

    • KP says:

      ඔව්…ඔව් ගෞරවය තියාගෙන ජේවිපි එකෙන් ලබන පාර ඡන්දේ ඉල්ලමු

  7. මැදමුලනෙ මුත්තා says:

    දප්පුළ කොළුව බලාපොරොත්තු වෙන්නෙ සේවා දිගුවක්. මොකද තව කාලයක් තනතුරේ ඉන්න ආසයි. පැන්ෂොං ගියාම ලෙලි ගහපු කෙහෙල්ගෙඩිය වගේ තමයි. ජනාධිපතිට උවමනා මෑන්ට තානාපතිකමක්දීල, හිතහොඳ එකෙක් එතෙන්ට රිංගවල දෙපැත්තම බැලන්ස් කරන්න. හැන්ද තියෙන්නෙ ජනාධිපතිගෙ අතේ. 20 වන සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලයි කියල දප්පුලත් සහතික කොලානේ. දැන් ඉතිං බලය දීල ඉවරයි. ජනාධිපතිට උවමනා දේ කෙරෙයි.

  8. Thappula says:

    නිශාරා නෝනව දාලා කොහේ යන්නද ?

  9. සුදානමින් සිටින්න..! says:

    චීනයේ නැගිටීමට විරැද්ධව මුදාහරිනලද බටහිරයන්ගේ ”ඡෙෙව අවිය” ”වෙෙරසයේ” දෙවන ප්‍රහාරය, අදියරෙන් අදියර ඉදිරියට බටහිරයන් විසින් සංවිධානාත්මකලෙස රහසිගතව ක්‍රියාත්මකයි.! බ්‍රිතාන්‍ය සහ ඔවුන්ගේ ”යුධකොළණිය නොහොත් අමෙරිකාව” ඇතුඵව සුද්දන්ගේ ආධිපත්‍ය පවත්වාගෙනයාමට උත්සාහදරන ”පාහර” ”මිලේඤ්ඥ” කූට වංචනික බටහිර රටවල්වල සහයයන් ක්‍රියාත්මක වන අතර, රටවල් යටත්කරගැනිමේ සහ ඡන සංහාරක ඡෙෙව වෙෙරස ප්‍රහාර වලට සමගාමීලෙස ක්‍රියාත්මකවන ඡන සංහාරක ඵන්නත් වල උච්චතම අවස්ථාවලෙස, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව මුළිකවු ”බිල්ගේට් අඵගෝසුවාගේ” ”සහාසික” සහ”මිලේඤ්ඥ” සැලසුම් පවුල තුලින්ම ඩිගිටල් දත්ත බවට පත්වී,අපහට ලැබිතිබේ..! ශ්‍රී ලංකාව සම්බනධව ”මිතුරැවේශයෙන්” ආධාර උපකාරලෙස ”මුග්ධ” දේශපාඵුවන් ග්‍රහණයට ගනිමින් බටහිරයන් විසින් සාහසික සැලසුම් ක්‍රියාවට නැංවිමට නියමිතයි..!විවිධ මුග්ධ සහ වංචනික දේශපාළන නායකයන්,නිලධාරීන් දෙස දැඩි අවධානයෙන් පසුවනලෙස ගරැ සරත්වීරසේකර තුමා සහ ගරැ ශ්‍රවේන්ද්‍ර සිල්වා තුමාව විශේෂයෙන් දැනුවත්කර සිටින්නමු..!
    සුදානමින් සිටින්න..!

  10. nadu karayin, rate pradana nilayan wayasa 60 pasu sewaya digu kara geneemata thanapathikam laba geneemata sabapathikam, adyaksa thanathuru laba ganna atiyen

    RAJAYATA PAKSAWA THEENDU DENAWA.
    ASRANAYANTA PEEDA KARANAWA.
    RATA MAKABE UNATH PANATH, KETUMPATH HONDAYI KIYANAWA
    SAMAHARAWITA WIRUDDA AYA MARA DANAWA. ……..THAWATH

    PUDUMA RATAK APPA
    .

Main News