දප්පුල රටට වැඩ කරන්න තනතුරක් බලාපොරොත්තුවෙන්.. නැතොත් යලි නඩුවලට උසාවි යයි..

May 29, 2021 at 5:30 pm | lanka C news
දප්පුල රටට වැඩ කරන්න තනතුරක් බලාපොරොත්තුවෙන්.. නැතොත් යලි නඩුවලට උසාවි යයි..

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා ඉදිරියේ දී නැවතත් නීතිඥවරයෙකු ලෙස නඩුවලට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

රජය විසින් ඔහුට යෝජනා කර තිබූ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාර නො ගැනීමට ඔහු තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් රටට සේවය කිරීමට හැකියාව ලැබෙන කිසියම් හෝ තනතුරක් ලදහොත් එය ඔහු බාරගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

කැනඩා මහකොමසාරිස් යෝජනා කළ අවස්ථාවේදී ඔහු දැනුම් දී තිබුණේ තමන් මෙරට රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවය.

නීතිපති ලෙස ලිවේරා මහතා වසර දෙකකට අධික කාලයක් සේවය කළේය.

44,568 views

21 Comments to “දප්පුල රටට වැඩ කරන්න තනතුරක් බලාපොරොත්තුවෙන්.. නැතොත් යලි නඩුවලට උසාවි යයි..”

  1. ks says:

    එතුමා පවතින සීමිත ඉඩකඩ යටතේ තම රාජකාරිය හැකි උපරිමයෙන් කරන්න උත්සාහ කලා.1978 සිටම ලංකාවේ වර්ධනය උනේ දුෂිත දේශපාලන අධිකාරියක්.තවත් අතකට අලස අකාර්යක්ෂම රාජ්යි සේවයක්. ඒ යටතේ කල හරිය හොදටම ඇති. රටට සේවය කරන්න මෙවැනි උගතුන්ට අවස්ථාව ලබාදෙනව මිසක් පසෙකට දැමීම ජාතික අපරාධයක්.

    • Lk says:

      Hey, you r wrong. He was appointed by Mythreepala Sirisena, finally he treated back to Sirisena when he was guilty for the Pasku attack. Not to the people/country. That’s it. Simple theory in sri Lanka “I help you, then you help me back”

  2. පාස්කු ප්‍රහාරය යට ගහමින් විශ්‍රාම ගන්නා තෙක් කල් මරපු මොහුට රජයේ කිසිදු වගකීමක් ලබා නොදිය යුතුයි .

  3. Wasana says:

    I think before anything he should be given a good hair cut clean shave . So that he will be seen as a human being ( although he is not ) 😉

  4. Kimbula🐊 says:

    මොන තනතුර කොරන්ඩත් කලින් ප්‍රකාසිකාවක් පත් කොර ගන්ඩ වෙයි. 🤔

  5. සජියා 2025 දාලා නාන්න වෙනවා ආපහු. ඒ නිසා නරකද මෙතුමා ජනාධිපති කරලා මෙතුමාගේ අර මිනීපෙට්ටි කඩේ අනාගත අයිතිකාරිය අගමැති විදියට පත් කර ගත්තා නම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍

  6. විශ්‍රාම යනකම් කලේ ආන්ඩුව , ජනතාව අතර අප්‍රසාදයට පත්කරන දේවල්. පාස්කු ප්‍රහාරය සැගවීම ඊට හොහොදම උදාහරණය . මේ මනුස්සයාට රජයේ කිසිම වගකීමක් ලබා නොදිය යුතුයි .

  7. Fddf says:

    පොදු අපේක්‍ෂකයා වැට පැන්නා වගේ

  8. Ranjan Kuruppu says:

    මූ නීල කාස හොරෙක් , බොරුවට මම තමයි හරියට වැඩ කරන්නේ කියල පෙන්නලා , හැම පැත්තකින්ම ගාන කැපුවා , ඒ ඩීල් එක කරන්නේ නීත්‍යනුකුල බිරිද , හැබැයි අන්තිම කාලේ මාර ට්‍රයි එකක් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කාරයෙක් වෙන්න , අගමැතිතුමාගේ පස්සේ මාර විදිහට ගියා ,