දප්පුල විශ‍්‍රාම යයි.. නව නීතිපති සංජය රාජරත්නම්…

May 20, 2021 at 8:26 pm | lanka C news
දප්පුල විශ‍්‍රාම යයි.. නව නීතිපති සංජය රාජරත්නම්…

නව නීතිපතිවරයා ලෙස වත්මන් වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව වත්මන් නීතිපති දප්පුල ලිවේරා මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් පසු ඒ මහතා නව නීතිපති ලෙස කටයුතු කරනු ඇත.

37,673 views

10 Comments to “දප්පුල විශ‍්‍රාම යයි.. නව නීතිපති සංජය රාජරත්නම්…”

  1. ගමරාළ says:

    නම, රාජරත්නම් – භායනකයි වගේ හිතෙනවා

    • හිච්චි එකා says:

      හැබැයි , හැබැයි . අපිව බය කොරන්න වගේ තමයි බලං ඉන්නෙත් .

    • පුත්තලම් පොහොට්ටු බලකාය says:

      උබ වගේ හිකනලුන්ට දෙමළ නමක් ඇහුනත් බඩ යනවා,. 😀 😀

    • හෙක්ටර් says:

      අධිකරණ ඇමති මුස්ලිම්

  2. Ravindra says:

    Congratulations Hon. Sanjaya Rajaratnem.

  3. Chandi Kolla says:

    Congratulations Mr.Rajatnam! Please give priority to punish the master brains of the April 21st attack.
    Your predecessor did not want to punish them as they are his master’s friends.

  4. manel says:

    Gamarala, your comment shows what you are thinking. What’s in a name as long as if the person is honest unbiased patriotic Sri Lankan

  5. gunaya says:

    ආන්ඩුවේ අවාසනාව ⁣ෙන⁣ෙහා් ජාවාරම කරැවන්⁣ගෙ වාසනාව. ආරථිකය ගැන අවසන්බලාපොරොතත්තුවත් බිදවැටුනා

  6. Kanday says:

    Isn’t there a better photo of this guy???

Main News