දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාසට.. ඒකමතිකව අනුමතයි..

October 2, 2019 at 8:02 am | lanka C news
දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාසට.. ඒකමතිකව අනුමතයි..

ජනාධිපතිවරණයේදි දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය දක්වන ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන්  තිරණයක් ගැනිම සදහා එම සන්ධානයේ විධායක සභාවේ විශේෂ රැස්විමක් කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ රැස්විම් ශාලාවේදි එම සන්ධානයේ නායක අමාත්‍යය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.

එම සන්ධානයේ විධායක සභා රැස්විමේදි දමිල ප්‍රගිතශිලි සන්ධානයේ පුර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යය නායක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා ලබා දිමට එම සන්ධානයේ විධායක සභාව එකමතිකව තිරණය කල බව එම සන්ධානයේ විධායක සභාවේ සමාජිකයෙකු පැවසිය.

දමිල ප්‍රගිතශිලි සන්ධානයේ විධායක සභා රැස්විමට එම සන්ධානයේ නියෝජ්‍යය නායක අමාත්‍යය පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක රාජ්‍යය අමාත්‍යය  වි.රාධාක්‍රිෂ්ණන් , බදුල්ල දිස්ත්‍රික් පා.ම අරවින්ද කුමාර්, මහනුවර දිස්ත්‍රික් පා.ම වේලු කුමාර් සහ එම සන්ධානයේ කමිටු සමාජිකයන් විශාල පිරිසක් සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

29,075 Viewers

9 Comments to “දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාසට.. ඒකමතිකව අනුමතයි..”

  1. ගෝමස් says:

    අන්න දැක්ක නේද එකමුතුකම කියන එක. ගල්මූසලයෙක් වෙනුවෙන් හරි උන් සපෝට් එකමුතුව. සිංහල කාලකණ්නි නොදන්න එකමුතුකම තමයි ඒ.

    • Critic says:

      Absolutely right ! Gomas. This LTTE proxsy may demand for seperate administration for Wellawatta region in the future.

      • 🐯-🐯-🐯 says:

        හංසය ආවොත් වංශය ඉවරයි නේද
        උතුරට යන්න අපට වීසත් ඉල්ලයි නේද
        බලය නැතිව මෙහෙමත් මුං පුප්පයි නේද
        අලියගෙ හෙන්ඬුව කොටියෝ ගත්තා නේද

  2. Janaya says:

    You are correct.

  3. Sawumyapala says:

    Sahatika atta sahodaraya.78k 22k idiriye dinin watenne enisay.

  4. පොඩි බයියා says:

    ගෝමස් ගල් මූසලය කවුද කියල කන්නාඩිය ඉදිරියට ගිහින් බලපිය. ගොන් බයිය

    • ශිවා says:

      දැන් ඇයී ඒ මිනිහට බනින්නේ? කියපු කතාව බොරුද?

      හරි දැන් කියමුකෝ බලන්න දෙමළ ප්‍රගතිශීලී පක්ෂය දෙමළ මිනිස්සුන්ගේ ප්‍රගතියට මොනාද කොරල තියෙන්නේ කියලා? විශේෂයෙන්ම උතුරේ සිටින අඩු කුලේ දෙමළ මිනිස්සුන්ට. ඔවුන්ට කියල යුද්දේ කොරෝගෙන දෙමළ ප්‍රගතිශීලී පක්ෂයේ උසස් කුළේ කට්ටිය පස්සට වෙලා හැංගිලා බලන් උන්නු එකද? දැන් එතකොට මේ ද්‍රවිඩ පක්ෂ වල නායකයින් කියාගන්න අයගේ දරුවෝ කොහෙද ඉන්නේ? පිට රටද යාපනේද?

  5. බිල්ල says:

    ඕක අලුත් ප්‍රවෘතියක් නොවේ. ඔය බෙදුම්වාදයට හිතවත් සියලුදෙනාම හැමදාම එකට තමයි හිටියේ.

    • RATA WESIYO says:

      The people have well understood that your heart and soul are with the U.N.P.,though the other parties like then S.L.F.P. ( in the opposition),J.V.P. etc .,too voted unanimously to pass the act giving Sri Lankan citizenship to several hundred thousand IndianTamil workers ,who was due to be sent to India ,according to Sirima_ Sasthri pact ,which was not executed
      effectively, after J.R.Jayawardene coming to power in 1977.As it was expected motive of J.R. and his U.N.P., it has become a blessing to U.N.P. to come to power. The people have not forgotten the fact that prior to that, it was a Sinhala candidate who came first in the NuwaraEliya_ Maskeliya seat. Anura Bandaranaike in July 1970 election.

Main News