දඹර අමිල හිමි පංච නින්දාවෙන් රට වටේ ජනපතිට බනින්නේ ඇමති සජිත්ගේ කොන්ත‍්‍රාත්තුවකටද..?

March 29, 2018 at 11:01 pm | lanka C news
දඹර අමිල හිමි පංච නින්දාවෙන් රට වටේ ජනපතිට බනින්නේ ඇමති සජිත්ගේ කොන්ත‍්‍රාත්තුවකටද..?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කරමින් මෑතකදී ප‍්‍රකාශයන් ගණනාවක් නිකුත් කල පූජ්‍ය දඹර අමිල හිමියන් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් විමතිය පල කර ඇත.

පසුගිය මැතිවරණ සමයේදී තිස්සමහාරාමයේ වැඩිපුර කාලය ගත කල අමිල හිමියන් සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් කල යුතු බවටද ප‍්‍රකාශයන් සිදු කරන ලදී.

ඇමති හිමියන් මේ ආකාරයට ජනාධිපතිවරයාට නිර්ධය ලෙස විවේචනය කරමින් සිටින්නේ ඇමති පේ‍්‍රමදාසගේ උවමනාවක් මතදැයි ජනාධීපතිවරයාගේ පාර්ශවයට සැක මතුව ඇත.

ජනාධිපතිනරවාට අතිශය හිතවත් ලෙස කටයුතු කරන බවතක් පෙන්වමින් සිටියද දඹර අමිල හිමියන් විසින් මේ ආකාරයෙන් ප‍්‍රකාශයන් කරද්දී උන් වහන්සේ තව දුරටත් කුමන හේතුවක් මත නඩත්තු කරන්නේදැයි ජනාධිපතිවරයාගේ සමීපතමයන් පෙන්වා දී ඇත.

4 views

8 Comments to “දඹර අමිල හිමි පංච නින්දාවෙන් රට වටේ ජනපතිට බනින්නේ ඇමති සජිත්ගේ කොන්ත‍්‍රාත්තුවකටද..?”

  1. Gayantha says:

    Konda pana naithi pathola my3 baninne naitte mokada ban. Ara campus wala sewakayo karana strike eka dan sathi ganak wenawa. Campus godaka lamai gewal wala. Ewage podi prashnayak wath wisadaganna bairi janapathiyek gen waidak thiyenawada. My3 ranil dennama elawanna ona.

  2. දානේ විසවෙලා says:

    පිනට ලැබෙන දානේ විස වෙලා me යකා දොඩවනවා.

  3. Hewage says:

    Must be sacked from University job.

  4. කසල අනන අමිලයා says:

    කසල අනන අමිලයා දමිලයෙක් වගේ බුරනවා.

  5. Francisco Almeida says:

    Dabara karana himiyan me enne kumakatadei hondin wimasa beliya yuthuya. Himiyo Fonseka ahasa usata ussa thabai. Hamuda anduwak one bawa desana karai. Athigaru janadhipathi thumata ha agamaethithumata patholaya adi wasayen ninda karai. Janadhipathi thumekuta apahasa kireema vyawasthawa ullanganaya kireemaki. Mohuta erehiwa nadu pewariya yuthuya.

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    රටේ අවාසනාවට ඉපදිච්ච තවත් කාළකන්ණි ගණ ගෙඩියෙක් මුන් බුද්ධ චීවරය දරාගෙන රටට අහිතකර හැම දේකටම අත උස්සනවා …….බුද්ධ ශාසනය වෙනුවෙන් මෙවුන්ව ප්රසිද්ධියේ සිවුර ගලවලා සමාජගත කරන්න ඕන……. ඊට පස්සෙ කැමති එකෙක්ට කඩේ පලයන් කියලා…..

    • vimukththi says:

      This priest is an unorthodox , unpatriotic character who is a disgrace to the Bikkus in the past and present who has distributed immensely(some even sacrificed their lives) to safeguard and protect the country from evil elements.If not for the media publicity , majority of citizens donot like his utterences and his attitudes on national issues.

  7. ජෙහාන් says:

    ලංකාවෙ ඉන්න නොම්මර එකේ අපතයෙක්.
    දායකයින්ගෙ දානෙ බුදින ගමන් ඩොලරයට දිව දික් කරන ජාති ද්‍රෝහියෙක්.
    ලක් මව කෙලෙසන වසලයෙක්..

Main News