‘දඹර අමිලට සහාය දෙන්නෝ රණවිරුවන් පාවා දෙන්නෝ..’ ප‍්‍රංශයේ ලාංකිකයෝ විරෝධතා..

November 25, 2016 at 5:30 pm | lanka C news
‘දඹර අමිලට සහාය දෙන්නෝ රණවිරුවන් පාවා දෙන්නෝ..’ ප‍්‍රංශයේ ලාංකිකයෝ විරෝධතා..

තමනට විශ‍්‍රාම වැටුපක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ආ ආබාධිත රණවිරුවන්ට එල්ලකරනු ලැබූ පොලිස් ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් පැවැත්වීය.

එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකින් පසු විරෝධතාකරුවන් විසින් තානාපති වරයාට සංදේශයක්ද බාර දෙනු ලැබීය.

20161123_154835 20161123_154842 20161123_160003 20161123_162404

24 views
Main News