දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..
November 30, 2018 at 12:02 am | lanka C news
දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු 75,000 සිට ලක්ෂයක් දක්වා මුදලක් පසුගිය වසර 3 තුළදී ලිට්රෝ ගෑස් සමාගමෙන් ගෙවා ඇතැයිද ,දඹර අමිල හිමියන්ට පමණක් මාස්පතා අලවි ප්‍රවර්ධන කටයුතු යටතේ රු 95,000 ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇතැයිද විශේශ ත්රීපුද්ගල මහාධිකරණය යටතේ ෙමි වන විට විභාග වෙමින් පවතින ගාමිණී සෙනරත් ඇතු`ථ විත්ති කරුවන් 4කට එරෙහි නඩුවේදී අද හෙළි විය.
එමෙන්ම රුපියල් බිලියන 6 ක් වැනි මුදලකට රජයට පවරාගත් ලිට්රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 18.5 ක් වූ බවද 2015 සිට 2017 වන විට එය රුපියල් මිලියන 200 ක් දක්වා පහත බැස ඇති බවද මෙහිදී හෙළිවූ අතර එයට හේතව ප්‍රවර්ධන හා ප්රචාරක කටයුතු වෙනුවෙන් ආයතනය දැරූ වියදම් ඉහල යාම බවද මෙහිදී හෙළි විය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත්ව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම යන අයගෙන් විත්තියේ නීතීඥයින් කළ හරස් ප්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු සනාත විය.
මෙම නඩුව විශේශ ස්තිර ත්රීපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන්, මහාධිකරණ විනිසුරු සම්පත් විිජේරත්න, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් හමුවේ විභාග වන අතර මෙම නඩුව නැවතත් ලබන 30 දා(හෙට* විභාගයට ගැනීමට නියමිතය.
මෙහිදී පැමිණ්ල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබි්ර මහතා ඇතු`ථ ජ්‍යෙශ්ඨ නීතීඥයින් රුසක් සහභාගීවිය.
– NKN
A Rs,.95,000/= monthly fuel allowance to promote gas, WOW!
Is this monk the Marketing Manager of this Gas Company?
Can someone reply to me? Thank you!
hak hak hak
Me yahapalaneta kahapu DAMBAREYA Amilaya, Ara MALE Nurse, Uyangodaya, Sarath Wijesekera Propa mun okkoma patta horu
me wage kasada porawalala set ekaka thamai unp juntoth jvp jockerla ekathuwela me rata kaawe.
muuta deyyo danduwan dunna.
Mu aya parak upawaseta ewida.
anith eka mu essara jvp horek.
me wage evunta puluwanda good governance genna.
Yapalana paaku ungenma dapu court walin kana eka thamai niyama wade
hak hak hak
kawadada ara anith patta hora Uyangoda ya ahu wenne
okath dollar gila gila apita kelawanna apu patta horek
hak hak hak
බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමට සාසනයට ඇතුලත්වූ භික්ෂූ නමක්
බුද්ධාගම වෙනුවට ගෑස් අලෙවිය ප්‍රවර්ධනය කරනවා.
බුද්ධාගමට මේ තරම් අගෞරවයක්, හාණියක් කිරීමට වෙන කාටවත් හැකිද?
UNP එක බහුනරයක් සිංහල ජනතාව අතර මේ තරම් අප්‍රසාදයට
පත්වීමට එක හේතුවක් තමා මෙවැනි පල්ලි නිකායේ හාමුදුරුවරු
පක්ෂයේ ප්රචාරක කටයුතු වලට ගාවා ගැනීම.
චීවරයට, බුදුන්වහන්සේට අගෞරවකිරීම ආනන්තරීය පාපකර්මයක් කිරීම හා සමානයි !!! දෙව්දත්ට වූ දේ අමතකද???
dan apita kiyanna wenne
garuthara LITRO WAYU PRACHARAKADHIPATHI DAMABARE AMILA wahanse kiyala
meka ge me GAS keliya nisama thamai mu mechchara WATHAYAK wune
hak hak hak