දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..

November 30, 2018 at 12:02 am | lanka C news
දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..

දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු 75,000 සිට ලක්‍ෂයක් දක්වා මුදලක් පසුගිය වසර 3 තුළදී ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවා ඇතැයිද ,දඹර අමිල හිමියන්ට පමණක් මාස්පතා අලවි ප‍්‍රවර්ධන කටයුතු යටතේ රු 95,000 ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇතැයිද විශේශ ත‍්‍රීපුද්ගල මහාධිකරණය යටතේ ෙමි වන විට විභාග වෙමින් පවතින ගාමිණී සෙනරත් ඇතු`ථ විත්ති කරුවන් 4කට එරෙහි නඩුවේදී අද හෙළි විය.

එමෙන්ම රුපියල් බිලියන 6 ක් වැනි මුදලකට රජයට පවරාගත් ලිට්‍රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 18.5 ක් වූ බවද 2015 සිට 2017 වන විට එය රුපියල් මිලියන 200 ක් දක්වා පහත බැස ඇති බවද මෙහිදී හෙළිවූ අතර එයට හේතව ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ආයතනය දැරූ වියදම් ඉහල යාම බවද මෙහිදී හෙළි විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම යන අයගෙන් විත්තියේ නීතීඥයින් කළ හරස් ප‍්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු සනාත විය.

මෙම නඩුව විශේශ ස්තිර ත‍්‍රීපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන්, මහාධිකරණ විනිසුරු සම්පත් විිජේරත්න, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් හමුවේ විභාග වන අතර මෙම නඩුව නැවතත් ලබන 30 දා(හෙට* විභාගයට ගැනීමට නියමිතය.

මෙහිදී පැමිණ්ල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර මහතා ඇතු`ථ ජ්‍යෙශ්ඨ නීතීඥයින් රුසක් සහභාගීවිය.

– NKN

146 views

45 Comments to “දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..”

  1. Modaya says:

    Para balla…… Hna gahapiya thota….Amila Kahakadaya……………..

  2. Kalawedda says:

    Jada Ganaya………………………Padadaya

    Jada Ganaya………………………

  3. අනුත්තරා says:

    හතර කේන්දරේ පාළු නිසා චිවරදරියෙක් උන අනුන්ගේ ඉදුල් කන හොර ගනගේදියෝ මෙහෙම කරද්දී රටේ අන් මිනිසුන් ගැන කවර කතාද

  4. kamal says:

    Orka angey damaagana citina ceewaraya ewat kota Karaa short ekak andanna orna.Orka amu amuwey kaada rastiyaaadu karayek.Bududhamata aeti utum Ceewaray andagana citinawata Orkata panished karannna orrrna.Orkawa mahana karapu Nikarey Nayaka Hamuduru wan Ae tawama nis sabbbdawa ennney.A unwahnsey tath suwabawa drmaya panis karana ek nawat wannna bha.

  5. indunil says:

    noothana devidath parapura……………..

  6. kamal says:

    Meyawa mhana karapu haaamuduru kauda? Whaama mohu gey Ceeewaraya ewat karannna.nomatinab A mhana karapu hamuduru wot budu dhamata niga kiriima nisa Apagata wanawaa waame.

  7. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    දැන් ඉතින් මැරෙනකං උපවාස කොරපිය දඹරයො,නොමැරි බේරුනොත් හිරේ,මැරුනොත් අපායෙ?පරවේසි පෙරමුනේ ඉන්න අනික් නීලකාස හොරුන්ටත්(තට්ට වියන්ගොඩ,පිරිමි නර්ස්,අනාචාර විජේසූරිය )ඒ ආනිශංසෙම තමයි.

  8. n.s fasions kurunegala says:

    MUNTA WADINA EWUNTA PUKATA GAHANNA ONE

  9. helu ano says:

    dabaraya me salli anoma janadarita redi ganna denawalu.

  10. kamal says:

    para dabara amilayaaawa zoo ekey kotiyakuta kanna damannna orrrna.

Main News