දඹර අමිල හිමිගේ සත්‍යග‍්‍රහය අවසන්.. අට්ටාලය ගලවා ඉවත් කරයි..

December 15, 2018 at 12:40 pm | lanka C news
දඹර අමිල හිමිගේ සත්‍යග‍්‍රහය අවසන්.. අට්ටාලය ගලවා ඉවත් කරයි..

පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරියේ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය අවසන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කිරීමත් සමගින් එම සත්‍යග‍්‍රහය පවත්වාගෙන ගිය අට්ටාලය ගලවා ඉවත් කර එම කටයුත්තද අවසන් කර ඇත.

සත්‍යග‍්‍රහය අවසන් කරන අවස්ථාවේවී එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කලහ.

10,830 Viewers

9 Comments to “දඹර අමිල හිමිගේ සත්‍යග‍්‍රහය අවසන්.. අට්ටාලය ගලවා ඉවත් කරයි..”

  1. thushantha says:

    ඔන්න වැඩේ කළා . දීමනාව කපන්න ඔට්ටු නෑ හොඳේ….

  2. ලාබයි ගෑස්...ලාබා..යි! says:

    නියමයි! දැන් සාදුට ආයෙ ලිට්‍රො ගෑස් වෙළඳාමෙ ගිය හැකි. 😁

  3. Litro Gas Co. says:

    Please come and collect your Rs. 200,000.

    Manager
    Litro Slush Fund

  4. gadol says:

    නීති විරෝධී ලෙස ජර්මන් ජාතිකයෙකුට උපාධිියක් ලබා දීම සම්බන්ධයෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත් එම පරීක්‍ෂණ පසුගිය කාලයේ යට ගැසී තිබූ බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය චෝදනා කරයි.

  5. Hewage says:

    UGC must sack all these fake professors and fake local PhD holders from Universities. Now Sri Lankn public University system full of local and low-level Universities and country Phds. Only recognize top 100 University Ph.D. only around the world. But in Sri Lankan University system full of joker professors and fake PhDs.

  6. Wimal Weerawansa says:

    හැමදාමත් මව්බිම ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින පූජ්‍ය දඹර අමිල හිමියනි ඔබ වැනි හිමිනමක් පහල වූයේ මව්බිමේ පෙර පිනටයි.

    • අනුර කුමාර දිසානායක says:

      වෙන්ඩ ඕනෙ ඕකෙ අනික් පැත්තයි. ඒ හාමුදුරුවො පහල උනේ මවුබිමේ අවාසනාවට.

  7. හොර ගනයා ..චීවරේ මලපහ කරගෙන
    හත් තට්ටුවේ ගා ගත්තා. දැන්වත් චීවරේට අපහාස නොකර , ඕක ගලවලා ගිහින්, Laugh gas දීමනාවත් අරගෙන, වල්කමේ නොකා U NP /TNA/JVP ජාතිද්‍රෝහි ආන්ඩුවෙ ගූ හෝදා හෝදා ,රට දෙකඩ කරන්න, පෙඩරල් විවස්තාවක් ගෙනෙන්න ගූ කදවල් ඇද ඇද හිටු.

  8. janahitha says:

    වැඩේ අහවර කලේ ගෑස් ඉවර වෙලාද​?

Main News