දඹර අමිල හිමිට ජනතාව අසූචිවලින් ගහයි.. නිකායෙන් නෙරපා දමන්නැයි මහනාහිමිගෙන් ඉල්ලති..

July 11, 2017 at 12:16 am | lanka C news
දඹර අමිල හිමිට ජනතාව අසූචිවලින් ගහයි.. නිකායෙන් නෙරපා දමන්නැයි මහනාහිමිගෙන් ඉල්ලති..

කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට ඉදිරියේදී පාරේ බැස යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවත් ජනතාව අසූචිවලින් ගසනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාගල්කන්දේ සුදත්ත හිමියෝ කියා සිටියේ දඹර අමිල හිමියන් වහාම නිකායෙන් නෙරපා දමන ලෙස මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

91 views
Main News