දඹර අමිල හිමියන් ඉන්ධන පෝලිමකින් පන්නා දමයි..

March 3, 2022 at 12:40 pm | lanka C news
දඹර අමිල හිමියන් ඉන්ධන පෝලිමකින් පන්නා දමයි..

කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්ට ඉන්ධන පෝලිමකදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඊයේ රාත්‍රියේ මෙම විරෝධය එල්ල වී ඇත්තේ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගැලුම්වලට ඉන්ධන ලබාගැනීමට යාමේදීය.

වෑන් රථයකින් රියදුරු සමග පිරවුම්හල වෙත පැමිණ හිමියන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසු තවත් අමතර ගැලුම් කිහිපයකට ඉන්ධන පුරවා ගැනීමට යාමේදී මෙම විරෝදය එල්ල වී ඇත.

ඒ හේතුවෙන් උන් වහන්සේ රැගත් වාහනය එම ස්ථානයෙන් පිටව යන ලදී.

165,955 views

18 Comments to “දඹර අමිල හිමියන් ඉන්ධන පෝලිමකින් පන්නා දමයි..”

  1. RHMCT RATNAYAKE says:

    ශාසනයේ,චීවරයේ සහ ජාතියේ ගෞරවය රකින්න නම් මේ වගෙ කෛරාටික අශික්ෂිත ඒ වගේම දුර්ජන පුද්ගලයන් උපැවිදි කල යුතුයි.
    RD.COM

  2. clement says:

    එතකොට ගලබඩ අත්තය, රතනය, කැලනියෙ නයි උන්නාන්සෙ, මැදගොඩ අබය තිස්ස,,,, මුරුත්තට්ටුව ඔය ඔක්කොම එකයි.රාජපක්ශට සට්ටම්බි කරන හමුඩුරුවෝ හොදය්,

  3. On The Spot says:

    මේ පුද්ගලයා පෝලිමෙන් පන්නා දමා හරි යන්නේ නැත​.මුහුදු වෙරළට කැඳවාගෙන ගොස් බූවල්ලකින් පහර දී වෙනත් දේශයකට පන්නා දැමිය යුතුය​.ඔහු පමණක් නොවේ මේ චීවරයටම මුවා වී දහ බලු කම් කරනා මේ ඝණයේම තවත් පිරිසක් ඇත​.ඔවුන්ද දුටු තැන පන්නා දැමීම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම වන්නේය​.

  4. SuMa says:

    මේකා ඊළඟ පිරවුම්හලෙන් ගැලුම්වලට ඉන්ධන පුරෝගෙන “සාධාරණ සමාජයක්” හොයාගෙන ඉගිල්ලෙන්න ඇති..

  5. ගාමිණී විතානච්චි says:

    මෙතුමන්ට නේද අර ගෑස් සමාගමකින් නිකන් පඩි ගෙව්වෙ.

  6. මැදමුලනෙ මුත්තා says:

    දඹර අමිල හාමුදුරැවො පමණයි එදත්, අදත් නිර්භයව රාජපක්ෂලාට එරෙහිව කතාකළේ. මැදගොඩ, ඉඳුරාගාරේ, මුරැත්තෙටිටුවෙි, බෙල්ලන්විල, මුං ඔක්කොම රාජපක්ෂ සට්ටැඹියො.

  7. Evesebias pabotuwa says:

    මෙච්චර දෙයක් වෙලත් රාජපක්ෂලට තවමත් කඩේ යන බයියල ගැන නම් හරිම දුකයි.

Main News