දඹර අමිල හිමි ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන..? චෙක්පත් විස්තර ජනාධිපති කාර්යාලයේ..??
June 1, 2018 at 10:57 pm | lanka C news
යහපාලන රජය බලයට ගෙන ඒමට දැඩිව වෙහෙසී කටයුතු කල පූජ්‍ය දඹර අමිල හිමියන්ද මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා සම්බන්දයෙන් චෝදනා එල්ල වන පර්පචුවෙල් ට්‍රේෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට colombotoday වෙබ් අඩවිය වාර්තා කර ඇත.
දඹර හිමියන් විසින් මුදල් ලබා ගත් චෙක්පත් අංක ආදියද මේ වන විට ජනාධිපති කාර්යාලය සතුව ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.
දඹර අමිල හිමියන් විසින් ආසන්න කාල සීමාවේදී ජනාධිපතිවරයා දැඩිව විවේචනයට ලක් කරන ලදී.
මේදිස් සමාගමේ සම අයිතිකරු දමිළයා.
Ambara Damila me sarenam nivanatama ambarilaama yanna puluwan.
මොහු හැසිරෙන කතා කරන ආකාරයට බෞද්ධයෙක් විය නොහැක්යි. ඩොලර් වලට කෑගහන කුජීත එන්ජීඕ කාරයෙක් බව පෙනේ. මේ අයට මොන පුරවැසි බලයක්ද.???????????
මේ මිනිහට හිමි කියල ආමන්ත්රනය කරන්න එපා. සිංහල ජාතියේ ද්‍රෝහියා. මෙයාව මහන කරල තියෙන්නෙ එන්.ජී.ඕ. කාරයො එකතුවෙල. මූ සල්ලි දැක්කම ගූත් කන එකෙක්.
මම එ්ක සෝබිතට දුන්නා මාරැ කරන්න එ්වා එයා යහ පාලන චන්ද ප්රචාරයට පාවිච්චි කරා එ්ක වරදක් නොවේ
මේ කාලකන්නි පවුකාරයව සිවුර පිටි්න්ම අමු අමුවේ ගිනිතියන්න ඔනි එන් ජි ඕ කුක්කා….දැක්කාම බඩ දගලනවා ..ගැහැණු පෙරේතයා….
REV., MONK NOW PLEASE GIVE YOUR ANSWER. DO NOT TRY TO ESCAPE.