දඹර අමිල හිමි තුන් නිකායේ මහ නාහිමිවරුන්ට අමු හිංගලෙන් බැණ වදී.. පුරවැසි බලයත් ආවඩති..[Video]
July 7, 2017 at 11:22 pm | lanka C news![දඹර අමිල හිමි තුන් නිකායේ මහ නාහිමිවරුන්ට අමු හිංගලෙන් බැණ වදී.. පුරවැසි බලයත් ආවඩති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/amila.jpg)
නව ව්‍යවස්ථාවක් උවමනා නැතැයි ත්‍රෛිනිකායික මහා නිහාමිවරුන් විසින් කරන ලද ප්‍රකාශයට දැඩිව විරෝධය පල කරමින් පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක් කැදවා තිබින.