දඹර අමිල හිමි, පිරිමි නර්ස්, වියංගොඩ මාධ්‍යවේදියාට බැණ වදිති… ඇසු ප්රශ්නය වැරදියි කියති.. තව පොඞ්ඩෙන් ගුටි.. [Video]
February 27, 2017 at 11:14 pm | lanka C news![දඹර අමිල හිමි, පිරිමි නර්ස්, වියංගොඩ මාධ්‍යවේදියාට බැණ වදිති… ඇසු ප්රශ්නය වැරදියි කියති.. තව පොඞ්ඩෙන් ගුටි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/02/gsgsg-1.jpg)
පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, කේඩබ් ජනරංජන යන පිරිසගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්වයකට පත් විය.
සිරස මාධ්‍යවේදියා විසින් අදාල මාධ්‍ය හමුවේදී බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමසු ප්‍රශ්නවලට පිලිතුරුදීම ඔවුන් විසින් ප්රතික්ෂෙප කිරීම නිසා මෙම තත්වය ඇති විය.