දඹර අමිල හිමි, පිරිමි නර්ස්, වියංගොඩ මාධ්‍යවේදියාට බැණ වදිති… ඇසු ප‍්‍රශ්නය වැරදියි කියති.. තව පොඞ්ඩෙන් ගුටි.. [Video]

February 27, 2017 at 11:14 pm | lanka C news
දඹර අමිල හිමි, පිරිමි නර්ස්, වියංගොඩ මාධ්‍යවේදියාට බැණ වදිති… ඇසු ප‍්‍රශ්නය වැරදියි කියති.. තව පොඞ්ඩෙන් ගුටි.. [Video]

පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ, කේඩබ් ජනරංජන යන පිරිසගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්වයකට පත් විය.

සිරස මාධ්‍යවේදියා විසින් අදාල මාධ්‍ය හමුවේදී බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමසු ප‍්‍රශ්නවලට පිලිතුරුදීම ඔවුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා මෙම තත්වය ඇති විය.

24 views

10 Comments to “දඹර අමිල හිමි, පිරිමි නර්ස්, වියංගොඩ මාධ්‍යවේදියාට බැණ වදිති… ඇසු ප‍්‍රශ්නය වැරදියි කියති.. තව පොඞ්ඩෙන් ගුටි.. [Video]”

  1. San says:

    Maru wesa gamu set ekak business ekata porakanawa. Mun degolloma kiyanne un kanyaviyo kiyala. Hamme ithin….

  2. singha says:

    ගාමිනීදේව උයන්ගොඩ මේ බ..ට කවුද මේ බලය දුන්නේ. මුන් ඔක්කොම කුලහීන මානසිකත්වයෙන් NGO මුදලට රට  අරාජික කර සිවුරුත් හැර තව ටික කලකින් මොවුන් රටිනුත් පාලායාම වැඩි ඈතක නොවේ. මේවගේ මුදලට කෑදරයන්ට මිනිසුනේ සමජය තුලින් දඩුවම්  ලබාදිය යුතුයි.උයන්ගොඩ කියන හාදයාගේ සිය පවුලම පිටරට සුපෝකභෝගීව ජීවත්වීමට NGO උදවු උපකාර ලබන NGO  පවුලකි.මොහුඅප රටට මහත් විනාශයක් කරමින් සිටී.රටේ  උගත් තරුණයිනි මොහුට හොද පාඩමක් කියාදීමට සූදානමින්  සිටින ලෙස කරුණාවෙනන් ඉල්ලා සිටිමි.

  3. ගමේජ් says:

    අර දිවයිනේ මහත්තයට වචනයක්වත් කතාකරන්න නොදී මුන්ටික දිගටම කෑ ගහනවා.. විඩියෝ එකේ දිගටම උන්ගේ බිරිල්ල මිසක් අහන ප්‍රශ්නයවත් අපට අහන්න ලැබෙන්නෙ නැහැ..

    ඩොලර් කාක්කො හැම එකාටම තියන පොදු ලක්ෂණයක් තමයි නොනවත්වා කතාකිරීම… TV එකට ආ හැම වතාවෙම උන් හදන්නේ ගෝෂා කරලා දිනන්නයි..

    • අනිල් ..R... says:

      දිවයිනේ නෙවෙයි, ඒ සිරසෙ මාධ්‍යවේදියෙක්, ප්‍රශ්නය අහන්න පටන්ගත්තෙ.
      මුන් රංචුවම ඉලෙක්ශන් දවසට කලින් රටින් පනිනවා ෂුවර්.

  4. Homosex King says:

    Wr must be ready to get this bunch in to people’s judisary

  5. wageesha says:

    me wage wasalayo kapala kapala marala daalaa ballannta kanna daanna one …

  6. මල්සෝමේ says:

    අයියෝ ජනරංජන …. උඹේ රාවයෙන් යහපාලනේ හෙළුව හැමදාම වහන්න ලැබෙන්නේ නෑ. තම වෘත්තීය ගරුත්වය රැකගනිමින්, ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්නය ඉදිරිපත් කල මාධ්‍යවේදියාට අපගේ ප්‍රණාමය හිම්විය යුතුයි.

  7. choppe says:

    සිරසේ නිවෙිදකයා මුං කවුද කියන එක ලංකාවටම හෙලිකරා ජයවෙිවා සිරස!

  8. Boo says:

    බැඳුම් කරේ ගැන කියනකොට මේ හොර රැලට පුදුම අමාරුයි වගේ, කට උත්තර නැති නිසා බහුබූත දොඩවල මාරු වෙනවා.

  9. Idot says:

    Ana mr. Dbara are u a Idot

Main News