දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..- විජේදාස

June 27, 2017 at 11:20 am | lanka C news
දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..- විජේදාස

දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය සංවිධානයේ පිරිසක් විසින් ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමක් ගැන අදහස් පල කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ පිස්සන් කොටුටේ සිටිය යුතු පිරිස් එලියේ සිටින බවට හොදම සාධකයක් වන්නේ මෙම පිරිසගේ හැසිරීම බවයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

157 views

33 Comments to “දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..- විජේදාස”

  1. ෴හෙළයා෴ says:

    ගරු ඇමතිතුමනි,ඔබ වැනි කොඳු නාරටිය සහිත සුජාත පුතුන් ලක් මවට ආඩම්බරයකි.එන්.ජී.ඕ.මුදලට රට පාවා දෙන අමන රැළ පලවා හරින්නට මේ කාලයයි.පාට පක්‍ෂ භේද නොතකා ඒ වෙනුවෙන් කැප වෙමු.

  2. Nimal R says:

    Well said! . However Wijedasa Rajapakse too was behind toppling the MR government using many false accusations. As a result, the country is now going down the hell while NGO’s powered by LTTE diaspora and Western elements are doing all the damage.

  3. daisy achchi says:

    දේශප්‍රේමිය ඔබ හරි. මුන් ඉන්න ඕනේ piස්සන් කොටුවේ නෙවෙහිරේ.

  4. Lionheart says:

    Well said! Bunch of idiots.

  5. දුම්බර වැසියෝ says:

    අපගේ බලවත් ප්රණාමය ඇමති තුමනි,

  6. NAK says:

    You only realize this now after getting your dirty work done by them.We knew from the beginning that these are bloody nut cases.

  7. dimuthu says:

    obata jaya

  8. Sharia Boy says:

    This guy is going around the mulberry bush…..
    He should have also told that he will sacrifice his lawyer certificate had he be proven wrong..

    In any case Muslims are the least scared of anyone except their lord.

  9. Audit Superintendent says:

    Great statement Mr. Rajapakse!
    We’re proud to have at least one minister with real backbone.

Main News