දඹුල්ලේ බරපතලයි.. ආසාදිතයන් 37ක් නිවෙස්වලම රදවයි….

April 30, 2021 at 12:00 pm | lanka C news
දඹුල්ලේ බරපතලයි.. ආසාදිතයන් 37ක් නිවෙස්වලම රදවයි….

කොරෝනා ආසාදිත ලෙස හඳුනාගත් පුද්ගලයන් 37 දෙනකු ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට නොහැකිව දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිවාසවල රඳවා සිටියි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරන්නේ ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ආසාදිතයන් කඩිනමින් ප්‍රවාහනය කිරීමට උත්සාහ ගත්ත ද ගිලන්රථ නොමැතිවීම නිසා ගැටළු ඇති වී තිබෙන බවයි.

කෙසේ නමුත් ආසාදිත පුද්ගලයන් දඹුල්ල සති පොල භූමියට රෝහල් ගිලන් රථයෙන් ගෙනැවිත් බස් රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

26,502 views

11 Comments to “දඹුල්ලේ බරපතලයි.. ආසාදිතයන් 37ක් නිවෙස්වලම රදවයි….”

  1. වයි දිස් කොලවෙරි says:

    ආසාදිතයින් බස් එකේ යවනවාලු. මුගෙ මොලේ තමා මොලේ.
    යකෝ වාහන නැත්නම් ප්‍රාදේශීය සභාවේ වාහන මේවට ගනිල්ලා. බස් වල යන උන්ට කොරෝනා බෝ කරන්නෙ නැතුව.

  2. කැප්පෙටිපොළ says:

    ලෙඩට බෙහෙත් සියයට පනහට වඩා එහාට කිය නොහැක්කෙ ඇයි
    ලෙඩක් නැති විට අපි සුවයෙන් සිටිනවා. නිරෝගිකම කියන්නෙ පරම ලාභයයි. එනම් ගනුදෙනුවක් වන ක්‍රියාවකින් සිදුවන වාසියයි. නමුත් නිරෝගි කම කියන්නෙ සාමන්‍ය මිනිස්සුන්ට සැප වේදනාවක්. සැප වේදනාව අරුපයක්. ඔබ ධර්මය ඉගෙනගන්න විට රුප අරුප සියල්ල ඉගෙනගත යුතුයි. නිරෝගිකම ස්ථිරයි කියා ගත්තොත් අරුපය ස්ථිරයි කියා ගත්තා වෙනවා. බෙහෙත් ගත් විට හොද වෙන්න ඉඩ තියෙන්නෙ සියයට පනහයි. බෙහෙත් නොගත් විට හොද වෙන්න තියෙන්නෙ සියයට පනහට අඩු ප්‍රමාණයක්. බෙහෙත් ගන්න එක හොදයි. හැබයි ඒවා එච්චර සාර්ථාක විද්‍යාවක් නොවේ. තිරස්චින විද්‍යාවක්. රහත් වුනොත් ලෙඩ වලින් පිඩා නැ එය තමයි එනම් චතුරාර්යය සත්‍යය තමයි නියම විද්‍යාව.

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රටේ පවතින සෞඛ්‍ය පහසුකම් මේ වසන්ගතේට කිසිසේත්ම ප්‍රමාණවත් මදි ජනතාව කෝටි ගාණකට තියෙන්නෙ එන්නත් ලක්ෂ කීපයක් විතරයි.අලුතින් එන්නත් ගේන්න වත් සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්නවත් ණය පොලිය ගෙවා ගන්නත් ණය වෙලා ඉන්න රජයකට මුදල් නෑ.ඔන්න මේ වෙලාවෙට රටේ සන්වර්ධනයට ෆේල් උනාට ගොන් බයියො ඇන්දීමට ඔස්තාර්ලා වන දේසපාලුවෝ යූස් කරනව සටකපට ටූල් එක. මර්ධනය මිත්‍යාව සහ දූෂිත පූජකයන්.රටේ ඇත්ත තත්වය දකින කියන ඊට විරෝධය පලකරන උන්ව මර්ධනය කරනව.හෙළ වෙදකම හෝ දේවබලය නාමයෙන් මඩිය තර කරගන්න හොරුන්ව මීඩියා හරහා එළි දක්වනව දූෂිත පූජකයන්ට වරදාන දීල එවුන් ලවා බොරු ජාති ආගම් ආලය භේදය පතුරවලා ඇත්ත ප්‍රශ්න යට ගස්සෝනව

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ජාතික ගොන් කතා ව්‍යාපාරයේ අප විශ්වාස කරන පරිදි අපගේ B පුතනෝ බලයේ සිටියා නං දෙපා මුලට ගොස් ප්ලැකනිල් ලබාදී කොරෝනා තුරන් කරන්නට ඉඩ තිබු බවයි . එනිසා එතුමා වෙනුවෙන් දිගටම මුදලට කමෙන්ට් කරමු
      – මිට ජාතික ගොන් කතා ව්‍යාපාරය

  4. මෝඩ බයියා says:

    දමිමික බාස්ව දඹුල්ලට යවන්න සෑම හන්දියකම පැණි මුට්ටි ලිප තබන්න දඹුල්ලටම පැණි දෙන්න.උණු කරන පැණි මුට්ටියක් ලග දෙරණෙ චතුරයා ඉන්දවා පත්තර කීමට දෙන්න.

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      ධම්මික බාස් හරහා බෙහෙත එලි උනාට, බාස්ට වැහිලා බෙහෙත දුන්නෙ කාලි මෑණියෝ.

      කාල් මාක්ස්ගෙ භවුතිකවාදී ආගම අදහන ජෙප්පොන්ට මේවා මැජික්.

      • Alapaluwa says:

        කාලි මෑණිව හොර අඹුකමට තියාගෙන ඉන්නෙ ධම්මික බාස්.
        ඒකයි ධම්මික බාස් එක්ක හැම නිලාම පත්තුකරල ඉවරවෙලා එයාට රහසෙ කීවෙ.
        උඹගෙ මෑනියන්වත් යවපන් ඌ ගාවට මිත්‍යාදෘෂ්ටික බූරුවා.

  5. මරතේනිස් අයියා says:

    ප්‍රවෘත්ති සාකච්ඡාවට ආවම හමුදාපතිලා කිව්වෙ අපි ඕනම තත්වයකට සූදානම් කියලා බොරැවටද

  6. ජිමා says:

    අනේ මට මුකුත් මතක් වෙන්නෙ නෑ….

  7. Dengu Nona says:

    ade, jimo. umba minindoru departhamenthuwe hitapu jimaa da? man hithuwe umba marilaa hungak kal kiyalayi!!

  8. පාරෙ බස් එකේ නෙවෙයි යවන්නෙ බූරුවෝ.. වෙනම බස් එකක් ගෙනල්ල ලෙඩ්ඩු ටික විතරක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවනව. ඊට පස්සෙ බස් රථය සම්පූර්ණයෙන්ම විශබීජහරණයට ලක් කරල තමයි ආපහු පාවිච්චි කරන්නෙ. උඹ කියන විදිහට කලොත් 1990 එක කොරෝනා ලෙඩෙක් ගෙනිච්චට පස්සෙ විසිකරන්න වෙනව එහෙනම් .

Main News