දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..
November 29, 2020 at 2:10 pm | lanka C news
දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා දමා තිබේ.
දඹුල්ල නගරාධිපති වරයා විසින් මේ බව නිවේදනය කර ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාානයේ සිදු කරන ලද අහඹු පරීක්ෂාවකින් ආසාදිතයන් කිහිපදෙනකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.
ළමයි ආර්ථික මධ්‍යස්ථානය මැද්දෙන් ඉස්කෝල වලට යනවා කියලා අපි අහලා තිබ්බේ නැහැනේ. එතකොට නුවර මාකට් එකේ කොරෝනා ලෙඩ්ඩු අහුවෙනකොට ඇයි නුවර ඉස්කෝල වැහුවේ නැත්තේ ? හරිම අසාදරණයි නේද ස..
Ask permanent secretary (LIYANNA) to get responsibility.
Ayobowan, 09anakkam, Good Morning, Salamalekium
Did somebody mention me? I never took responsibility when I was an official, not even to keep the gate open after 10pm.
හොඳ වැඩේ. අනේ ලමයි රොත්තක්ම මැරියන්.
Thota hena wediya Guu balla
Thoge lamaintath hena gahapan kakka balla