දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති..- ඉරාජ්

December 1, 2021 at 10:07 pm | lanka C news
දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති..- ඉරාජ්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ.

ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

***

Dambulla Giants කන්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු 😱
රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුන
සුපිරි නලු Niroshan Dickwella ලු…
ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස්
Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා 👀
ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට ❤️
සුපිරි තරු අස්සේ මමත් පිටිපස්සෙන් ඉදලා ඔලුව දාලා photo එකකුත් ගහගත්තා 🙊

90,245 views

13 Comments to “දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති..- ඉරාජ්”

  1. Kingsley says:

    මෙියකා මොනව කරත් අපිට අදාල නෑ මට හිතාගන්න බැරි මෙචිචර ප්‍රචාරයක් දෙන්නෙ මොකද කින්ඩියට වගේ? විමල් උන්නැහෙ හිතා මතාද එහෙම කරන්න කිවුවෙ? මෙිකත් පුඑවන්නමි දාන්නකො

    • naraka poosa says:

      Iraj paw eya baba eya mukuth danne ne.

    • JOHN says:

      දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී,කවුද ඒ … කුරහන් සාටකේ පවුලේ උදවියට ජනප්‍රිය වීමට උදව් කරන්නේ මුදලටද ? නැත්නම් වහලෙක් නිසාද ?රටේ ආර්ථිකය අගාදයේ පියා ලෝකෙ වටේ ණය ඉල්ලමින් හිගා කනවා පුත්තු ජෝලිකරනවා ,දැන් රටට අඩු මේ පම්පෝරි චිචිගේ සිංදුවද ?

  2. LalithM says:

    මෙහෙම බේබිලා හිටිය රටවල් තව තිබුන. ඒත් බේබිල කවුරුත් රාජ්‍ය නායකයෝ වූනේ නෑ….

    • Sky says:

      ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ක්‍රීඩකයා වී බිංදුවට දැවී ගිය චිචිගේ සිංදුවත් අර එයාගේ දරු නැළවිලි සිංදුව වගේම බංකොලොත් එකක් බව නම් ස්ථිරයි
      දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති..- ඉරාජ්”–ඉරාජ් තාමත් කුරහන් සාටකේ පවුලට කඩේ යනවද ? ලැජ්ජයි

    • මහා හුරා says:

      මොහු මොන බේබියෙක්ද ? දැන් දරුවන් සිටින පියෙක් නේද ?අපරාදේ රටේ ජනතාවගේ මුදල් නාස්තිකරනවා

  3. ''යකෂයාට හාස්‍යම උපදවයී,..! says:

    ”බටහිරගැති ” ‘යටත්විඡිත වහළ් මන්දමනසින් යුතු මිනිසුන්, පාළකයන් සහිත’ ‘උගතුන් යැයි තමන්විසින් කියාගන්නා’ ”කරපටි බැඳි” වංචනික, අන්ත දූශිත, මෝඩ නිලධාරීන්ගෙන් සමන්විත,මරණ මංචකයයේ සිට බඩපිළුම් ගසනා මෝඩයන් විසින්,.
    අත්හදා බැලීමට දේශපාළුවන්,..
    අත්හදා බැලීමට ඵන්නත්..
    අත්හදා බැලීමට ගෑස්.!

    ”යකෂයාට හාස්‍යම උපදවයී,..!

  4. කල් වන්ට්‍රි says:

    එකමත් එක රටක් එකම සෙට් එකක් එකම බෝට්ටුවක් , නාඩගම් මඩුවක් 🤣🤣🤣🤣

  5. Kalu Albot says:

    Mehe me ratata kelawenawa. Me balu jadayanta hari jolly. Newa gilunath “Bang Choong”! Tharuna Sewaa Sabhaawe Adhyakshakawariyath Babyth ekka ehemanam Samahan wenawa!. Janathaawa “Wala Kuliya” gewanawa!!

  6. Shan says:

    Ane palayan Eraj. Mona supiri kreedaka? Thamath unta allanawada?
    What cricket for this eccentric idiot?

  7. Jagath says:

    මහනවුනානම් එහෙම ඉතින් අස්ගිරි මල්වතු දෙකේම මහනායක

  8. පව් බං මිනිස්සු says:

    Nikan gedarata welaa kaka bibi inna rajapakshayage Amana pataw.. Mun digata harahata viyadam karanne unge maha ewun horaa kana salli.. kalakanni….

  9. Thulsi says:

    Iraj kiyanneth uge nangiwa hsri rajapaksalata deela ugeth passa deela kelawaganna ekek. muge thaththa dilhaniwa thiyan hitiya.mu rata wateta inna kello rajapaksa kollanta suply karana pimpiyek

Main News